ඇයි බං කෙල්ලො ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Probably not returned yet from school :lol:

    :lol:

    සොයන්නා;23185344 said:
    තොට මොකටද ගෑනු මොක ඇන්දත්..... :angry::angry::angry:

    ඔන්න ඕක නිවලා දාලා නිදාගනින් :P:P:P

    කාලකණ්නියා.... :rolleyes::rolleyes:

    :frown:

    කොල්ලෝ වෙන අපිට කියන්න බෑ පහසුද නැද්ද කියල ඒක කෙල්ලෙක්ගෙන් අහන්න ඕනේ :baffled:

    අනික ලැජ්ජාව සාපේක්ෂයි දැන් මටනං ෂර්ට් එකක් නැතුව ගෙදර ඇතුලේවත් ඉන්න ලැජ්ජයි, සමහරු ඔහේ පාරෙත් යනව. කොටට ඇඳිල්ලත් ඒ වගේ තමා.

    දැක්කාම කිව්වෑකිනෙ බං පහසුද නැද්ද කියල. අනික මං කොහෙදි හරි දැක්ක කරපු කෙල්ලන්ගෙන් අහපු ප්‍රශ්නාවලියකිං අරගත්තු තොරතුරු වලට අනුව කෙල්ලො ඇඳුං වලදි පහසුව ගැන හිතනව අඩුයි කියල. උන් පැහැදිලිවම පහසුව පැත්තකට දාල අඟ පසඟ පේන විදිහට ඇඳං යනව.
    කොල්ලො එහෙම යන උන් ගෙදරටත් ශර්ට් එකක් ඇඳං ඉන්න උන් ඉන්නව තමා. එක එක අය එක එක විදිහයි. ඒත් බං අතිබහුතරයක් ශර්ට් නැතුව පාරෙ යන්නෑනෙ. අනික විශේෂ උත්සව අවස්ථාවකට යද්දි එහෙම කොල්ලො කොටට කොටේ ඉස්සිලා පේන්න ඇඳුං ඇඳං යන්නෑ ඒ වුනාට කෙල්ලො අඳින්නෙම එහෙම. එහෙම අඳිනකොට කෙල්ලන්ට හිතෙන දේ ගැන තේරුම් ගන්නයි ඕනෙ.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, කොල්ලො පාට පාට සෙරෙප්පු දාගෙන මොකක්ද මේ නටන නාඩගම :angry: උන්ට හිරිකිතයක් නැද්ද ඔහොම යන්ඩ :lol: ඕව හරියන්නෙ කෙල්ලන්ට...

    පාරෙ කපල් යනව කෙල්ලයි කොල්ලයි. කෙල්ල නෝමල් සැන්ඩල්ස් දෙකක් දාගෙන යනව. කොල්ල රතුපාට රබර් සෙරෙප්පුවක් දාගෙන යනව. ඕක මාරු වුණානං මොකද.. :angry:

    කෙල්ලො ආසද දන්නෙ නෑ කොල්ලො එහෙම යනකොට, අපිටනං සිහිමුර්ජා වෙනව :lol:

    සැන්ඩල්ස් කියන්නෙ මොකක්ද බං ? :confused: අශ්වයගෙ පිටට දාන එකද ? සෑදලේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයත් සොපිං උර දාගෙනද කලිස්සං බස්සන්නෙ

    දැනගන්න ප්‍රශ්නයක් ඇහුවාම උඹ මෙතන වල් කතා කියවන්න ලෑස්ති වෙන්න එපා මනුස්සයො :angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක එක උන්ගේ හැටි බං ඒ.
    තව ඉන්නවා අර තද කොළ පාටට ඇදන් යන උන්.
    ඒක දැක්කාම ඇස් නිලංකාර වෙලා යනවා
    :eek:

    :yes::yes: me loke golakarai minissu wiwidakaray. eka ekkenage kamaththa wenas. ekkenekta lajja unata anith ekkenata lajja na. :rolleyes::rolleyes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    තරහ වෙන්ඩ එපා වයිට්වෝකර්, මට එළකිරිය එපා වෙන්ඩ ලොකු හේතුවක් තමා උඹ..

    උඹ දාන කමෙන්ට් දැක්කම එපා වෙනව බං.. උඹට බෑ කවදාවත් කාටවත් හොඳ යාලුවෙක් වෙන්ඩ..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    :lol:

    සැන්ඩල්ස් කියන්නෙ මොකක්ද බං ? :confused: අශ්වයගෙ පිටට දාන එකද ? සෑදලේ ?
    :love::love::love::love:

    mystore-lk-dsi-jessica-hr123600-1-460x460-0-0.jpg

    :love::love::love::love:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දැනගන්න ප්‍රශ්නයක් ඇහුවාම උඹ මෙතන වල් කතා කියවන්න ලෑස්ති වෙන්න එපා මනුස්සයො :angry:

    තොට හරියන්නෙ මේ වගේ දෙකක් :lol:

    family-tree-sandal-29c.jpg
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තරහ වෙන්ඩ එපා වයිට්වෝකර්, මට එළකිරිය එපා වෙන්ඩ ලොකු හේතුවක් තමා උඹ..

    උඹ දාන කමෙන්ට් දැක්කම එපා වෙනව බං.. උඹට බෑ කවදාවත් කාටවත් හොඳ යාලුවෙක් වෙන්ඩ..

    hutaaaaa :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කාම කිව්වෑකිනෙ බං පහසුද නැද්ද කියල. අනික මං කොහෙදි හරි දැක්ක කරපු කෙල්ලන්ගෙන් අහපු ප්‍රශ්නාවලියකිං අරගත්තු තොරතුරු වලට අනුව කෙල්ලො ඇඳුං වලදි පහසුව ගැන හිතනව අඩුයි කියල. උන් පැහැදිලිවම පහසුව පැත්තකට දාල අඟ පසඟ පේන විදිහට ඇඳං යනව.
    කොල්ලො එහෙම යන උන් ගෙදරටත් ශර්ට් එකක් ඇඳං ඉන්න උන් ඉන්නව තමා. එක එක අය එක එක විදිහයි. ඒත් බං අතිබහුතරයක් ශර්ට් නැතුව පාරෙ යන්නෑනෙ. අනික විශේෂ උත්සව අවස්ථාවකට යද්දි එහෙම කොල්ලො කොටට කොටේ ඉස්සිලා පේන්න ඇඳුං ඇඳං යන්නෑ ඒ වුනාට කෙල්ලො අඳින්නෙම එහෙම. එහෙම අඳිනකොට කෙල්ලන්ට හිතෙන දේ ගැන තේරුම් ගන්නයි ඕනෙ.

    පහසුව කොහොමත් මුල් තැනට එන්නේ නෑ කාගේවත්, දැන් කොල්ලොත් බඩ තද වෙන්න බෙල්ට් දාගෙන සපත්තු දාගෙන ඔපිස් යන්නෙ මොන පහසුවක්ද. ඒවා දකින කෙල්ලොත් හිතනවා ඇති මුන් බෙල්ට් එකක් දාගෙන බඩ තදකරගෙන යන්නෙ කොහොමද අපහසු ඇතිනෙ කියල. ඒ ඒ කාලේට එන රැල්ලයි මොස්තරෙයි තමා මමනං හිතන්නේ මුල් වෙන්නේ. ඉස්සර හැට හැත්තෑ ගණන් වලත් කෙල්ලෝ හෙන කොටට නෙ ඇඳලා තියෙන්නේ, ඒ ලැජ්ජාව නැතිකම, අනුන්ට ඇඟ පෙන්නන්න කියල කියන්න බෑ නෙ. වි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරහ වෙන්ඩ එපා වයිට්වෝකර්, මට එළකිරිය එපා වෙන්ඩ ලොකු හේතුවක් තමා උඹ..

    උඹ දාන කමෙන්ට් දැක්කම එපා වෙනව බං.. උඹට බෑ කවදාවත් කාටවත් හොඳ යාලුවෙක් වෙන්ඩ..
    ඔය වයිට්වෝකර් නෙවේ ඌ මැන්චෙස්ටර් ගියා නෙ :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා මේකේ සොපිං උර බල බල ඉන්නේ අර පැත්තේ එන්න එපා නිකමටවත් :angry:

    :dull::dull::dull: oyalata dan ona tharam kattiya inne man mokatada.

    me kawda mata banala rep kapala. man report kara. mona karatada manda