"තවත් නාඩි ක්රමයක් තියනවා මට මතකයි කමලමුණි නාඩි වාක්ය. ඒ නාඩි වාක්ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මහපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ...