මේ වගේ මිනිස්සු නෑ කියන්කමත් බෑ බං.. අපේ අයිය කෙනෙක් මාලෙ වග ඊගල් මැරින් කියල බොට්ටු කම්පැනි එකක වැඩ.. ඒකෙ ලොක්ක තමයි මාලෙ වල කොකාකෝල කම්පැනි එක අයිත්.. කරදියෙන් කොකාකෝල හදන ප්ලාන්ට් 5න් එකක්.. ප්රයිවට් එයා පෝර්ට් එකක් තියනව පොරට මාලෙ වල.. හොටෙල් 18ක් අයිතියි.. පොර එන්නෙ ෂෝටයි ටී එකයි ඇඳලලු...