1. HypermaD

    ඩියෝ හෙලුවෙන්

    සිංහල කොල්ලො ටිකක් සෙට් උනා නම්.. මෙන්න කරනව නම් වැඩෙ... එන්ජින් එක ගෙන්නුවත් පාඩු නෑ
  2. HypermaD

    ගෙයක් හදන්න මිල ගනන්

    Mage yaluwek heduwa.. Bass La genna gaththe Koheda manda ethakin.. gedara nawaththagena dawas kuliyata kale... Kitiyema dekka tread ekak.. Ehema gennagena ge hadana thenama maduwema peththaka Inna deela tibba kiyala.. Catapilar Eken aththiwaram kapala passe Bass La gennala aththiwaram bedala...
  3. HypermaD

    නියගයට සුදානම් වෙමු

    කෑම ගබඩා පාරක් දාගන්න වෙයි වගේ... ලිඳ හිඳුනොත් සොරි නමා
  4. HypermaD

    මේ ව්‍යාපාර වල උපත ලංකාවේ දකුණු පළාත බව දන&#35

    මොකද්ද බං මේ දකුනෙ මඟුල? තොපි අපි ඔක්කොම සිංහලයො කියල හිතන්න බැරි ඇයි? දකුනෙ විතරක් නෙමේ ලංකාව වටේම සාර්ථක ව්‍යාපාරිකයො ඉන්නව... පුලුවන් නම් ඒ මිනිස්සුන්වත් හොයල බලල සිංහල ව්‍යාපාරිකයො කියල එකක් දාහන්.. ඉන්න උන් ටිකත් බෙදන්නෙ නැතුව
  5. HypermaD

    Unbelievable - Motorcyclist Survives After Brutal accident

    ම්... උඹ කොහෙද? ගිරිඋල්ල පැත්තෙද
  6. HypermaD

    Love problem - help me :(

    ඕකනෙ ඉතින්... හුංග කාලෙ ඉඳල ෆීල්ඩ් එකේ උන්නෙ නැති වරද තමයි... ඔහොම තමයි තව ටික දවසකින් හරි යයි බං.. හැබැයි දැන් ඉන්න කෙල්ලො නම් අනේ මන්ද බං... මමත් චූටි කාලෙ ඉඳල නොට් කරන් ඉඳල වෙලාව ආවම වැඩ පටන් ගත්ත නිසා වැඩේ ගොඩ ගියා... නැත්තම් මේ සෙතේමයි මටත්.. වෙන කෙල්ලො :p ටොක් කලේ නෑ ගන්න තියව ආතල් වෙනම...
  7. HypermaD

    physics in 4 month

    පදාර්ථයේ ගුණ පදාර්ථය හා විකිරනය විද්‍යුතය ක්ෂේත්‍ර මේ 4 හදපන් රචනා එකේ.. ස්ට්‍රකචර් එක මතක නෑ කොහොමද එන්නෙ කියල.. එම් සී කිවු හදාගනින් මට කෙල උනේ ඒකෙන්
  8. HypermaD

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    Highway ekak tharam ne Itn.. mama Qwe pattipola parata wada.. Mata nikan e para danger Wedi wage..
  9. HypermaD

    නල්ලතන්නිය

    21 Yanna inne mchn..
  10. HypermaD

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    කිසිම අවුලක් නෑ අයියෙ... නියමයි... මාරම ලස්සනයි.. නිදහස්.. ඔහිය පැත්තෙන් එන්න පාර හොඳයි.. ඒ පැත්ත ලස්සන වැඩි පට්ටිපොල පැත්තට වඩා මට නම්
  11. HypermaD

    ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...

    අපි අහල තියන විදිහට නම්, ඒ කාලෙ සිංහල ජාතිය කියන්නෙ ඉතාම යහපත් ජාතියක්.. ඒත් දැන් ඒ ඔක්කොම කණපිට ගහල... ඇයි මෙහෙම උනේ? මොකද්ද හේතුව?
  12. HypermaD

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    නූල දාන එකා බලල බලල ඕවගෙ දායිද:rolleyes::confused:
  13. HypermaD

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    මම නම් ඒකයි කරන්නෙ... හොඳ නූලක් නම් හොයාගෙන ගිහින් බම්ප් කරන්නෙ
  14. HypermaD

    මන්නාරම ගමන

    නියම පැත්තක්නෙ
  15. HypermaD

    රවී මාමා හොදම ඇමති වෙලා

    හරිහමන් එකෙක් එන්ඩ එපායැ යකූ ඡන්දෙ දෙන්නත්

    No contents