එල මචන්..උඹ හොඳ එකෙක් වගේ ගහට කොළට ආදරේ ..
වටිනවා අඳුනගන්න ලැබුණ එක...![]()
අපි ඉතින් ගම්වල කොල්ලෝ නේ බන්.
එල මචන්..උඹ හොඳ එකෙක් වගේ ගහට කොළට ආදරේ ..
වටිනවා අඳුනගන්න ලැබුණ එක...![]()
) cities wala inna ayata thama prashne. aniwa wathura kapai. anika thamai rasne nisa / hodanawa adu nisa hame leda ehema hadenna ida thiyenawa. ewa ganath kalpanawen. wathura bonakota hama welema unu karala niwala bonna. mokada wathura adu wunama thiyena wathurata wisabija ekathuwenawa wadi.
Ai ban liden adinne.. gampaha town eka wate thiyena kisima resident place ekakata lin wathura na.. okkoma tap line.කොහොමත් ඉතින් තව ටික කාලෙකින් සංවර්ධනයේ නාමයෙන් මේක අරාබියක් කලාම ඔහොමවත් නාගන්න ලැබෙයිද දන්නෑ.
වැස්සත් වතුර පොළොවට උරාගන්න විදියක් නෑ.ගස් නෑනේ.කඳුකරයේ තියෙන ස්පොන්ච් එක අයින් කලා වගේ තමයි වන වැස්මට කෙලියාම.අනික දැන් වැස්සේ වේගෙත් වැඩියි.වැඩි කාලයක් අල්ලගෙන ඉන්නේ නෑ.මාස ගාණක් වහින වැස්ස දවසෙන් දෙකෙන් වැහැලා ඉවරයි.
වැහැලා සති දෙකෙන් තුනෙන් තෙත් කලාපෙත් නිකන් හම්බන්තොට වගේ දැන්.
දැන් ඉතින් ඔය වගේ පොෂ් බඩුවලට තමයි පාඩුව,මොකද සුද්දියෝ වගේ නාන කාමරවල උපන් ඇදුමෙන් නාලා ,දිය රෙද්දක් පටලව ගන්නවත් දන්නේ නෑනේ සමහරක්.ලිවලින් වතුර ඇදලා අත් රිදෙනවා ඇති නෝනලගේ![]()




ගස්,කැලෑ කපන එවුන්ගේ වල්ල කපන්න ඕනි මුලින්ම.
ඊට පස්සේ සහල් අතිරික්තයක් තියෙනවා කියපු එකාගේ වල්ල කපන්න ඕනි.
ඊට පස්සේ අපි පුලුවන් තරම් ප්‍රවේසමින් වතුර පාවිච්චි කරන්න ඕනි.
ගෙවත්තෙ වගා කරමු වැඩිය වතුර ඕනෙ නැති එලවලු
අපේ වතුවල ඉඩ නෑ බන්. පර්චස් 07යි තියෙන්නේ.ඒකේ මොනා වවන්නද
මඤ්ඤොක්කා වලට වැඩිය වතුර ඕනේ නෑ. ඔන්න වවනවනං නියම කෑම.ගෙවත්තෙ වගා කරමු වැඩිය වතුර ඕනෙ නැති එලවලු
මම Google input tools වලින් ටයිප් කරන්නේ, ඒකෙන් කෙලින්ම ගහන්න නං දන්නේ නෑ.මේක ටයිප් කලේ කොහොමද?![]()


ඒක අමාරුයි නෙමම Google input tools වලින් ටයිප් කරන්නේ, ඒකෙන් කෙලින්ම ගහන්න නං දන්නේ නෑ.
ඉතින් මම කරන්නේ type manioc -> Google translate -> copy&paste![]()
mekata dana light eka normal light ekakmada ?![]()
වහල උඩ වවන්න පුළුවන්, ස්ලැබ් එකක් උඩ
එහෙම බැරි නම් ලොකු කණුවක් හිටවලා වටේට ලී බැඳලා පෝච්චි එල්ලන්න
ඒක නම් හරියට දන්නෙ නැහැ, කෘෂිකර්මෙන් තමා අහන්න වෙන්නෙmekata dana light eka normal light ekakmada ?