ධම්මික පේරේරාව මම දන්නෙ දැනට අවුරුදු 20 කට කලින් විතර ඉදන්. ධම්මිකගෙ පලවෙනි කැෂිනෝ එක දාපු දවස් වල ඉදන්. ඒ කාලෙ මම පොඩි එකා. පොර අපේ ගෙදර එනවා ඩෙනිම ගහලා පත බේස්ලට් එකක් දාගෙන. කවදාවත් සෙරප්පු වත් දාන්නෙ නැහැ. ගොඩක් වෙලාවට පම්ප් එකක් දාන්න ටොයිලට් එකට යන්නද කියලා අහලා යනවා. එතකොටවත් සෙරප්පු...