ටීවි, ෆෝන් ,ඉලෙක්ට්රොනික උපකරණ වලට ලීසින් පහසුකම් ගන්න වෙයිද බං ඉස්සරහට?
තව අවුරුද්දකින් විතර 30, 000 ටීවි එක ලක්ශයක් වත් වෙයිද?
මට පේනෙනෙ මුන්ව එක පාරක් පරද්දලා එෆ් සී අයි ඩී ගානෙ රස්තියාදු කරපු රිටන් එක ලංකාවටම දෙන්නෙ. අනික මුන් ඉන්දුනීසියාවෙන්ද කොහෙන්ද ආපු එවුන් නේද. බලංපංකො මහින්දගෙ ලුක් එක