උන්ට අධිකරණය ඕන වෙන්නේ උන්ගේ තනිපක්ෂ ඒකාධිපති ආණ්ඩුව හදාගන්නකම් විතරයි. ඊට පස්සේ පක්ෂය කියන විදියට රටටම වැඩ කරන්න වෙනවා. හමුදාවේත් නායකයෝ පත් කරන්නේ පක්ෂ නිලධාරීන්, උසස් තනතුරු පත් කරන්නේ පක්ෂේ නිලධාරීන්ගෙන්. දැනටත් ලෝක තානාපතිලා එහෙම ආවම කොටාගේ පක්ෂේ ලේකම් ටිල්වින් හම්බවෙන්න යන්නේ නිකම් නෙවේ...