Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් Enter වෙන්න බැරි Business මොනවද?
පොලේ එළවලු විකුණන එක, මේක අමාරු රස්සාවක්, එත් මහන්සි වෙන්න තියෙන්නේ ටිකයි. හපුටු ඇඳුමක් ඇඳක් බුලත් කකා එළවලු වික්කාට උන් වැඩි දෙනා සෑහෙන ධනවත් උන්. එක පරම්පරාවෙන් එන බිස්නස් එකක්. රෙදි කඩ පරම්පරාවෙන් එන බිස්නස් එකක්.
Inigo Montoya
Post #24
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
දුක්විඳින අනිතිම පැය
ලාල් සහෝදරයා වගේ අය නේද සර්.
Inigo Montoya
Post #19
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲
බලපන් උඹලගේ හිටපු විදුලිබල ඇමතිට කොටා කෘෂිකර්ම අමාත්යාන්ශේ කරපු කාලේ කරපු දූෂණයකට දැන් නඩු තියෙනවා. ඊළඟට ඒ මිනිහාම බාල ගල් අඟුරු ගෙනල්ල බිලියන සිය ගානක පාඩුවක් කළා. ඒ මදිවාට ඩීසල් විදුලිය හදන්න අධික මිලට ඩීසල් ගෙනත් පුච්චලා දැම්ම, දැන් විදුලි බිල ඉහල දාන්න බැරි කමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත්...
Inigo Montoya
Post #18
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲
උඹලගේ ආණ්ඩුවේ හොරු ජනාධිපති එක්කම එනවා රැස්වීම් වලට. ඉදිරිපෙළේ ඉන්න ගමන් උඹල වගේ මෝඩ සිපය්යෝන්ට හිනා වෙනවා.
Inigo Montoya
Post #15
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲
Inigo Montoya
Post #13
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲
මහපොළ දෙගුණයක් නෙවේ පකෝ උඹල පොරොන්දු වුනේ අයවැයෙන් 6%ක් අධ්යාපනයට වෙන් කරනවා කියල. කෝ ඒවා? මෙට්රෝ බස් ගෙනාව කියුවට එකෙන් ග්රාමීය පාරවල්වලට එක බස් එකක් දාන්නේ නැහැ. දුරිඳල එන මිනිහා තාමත් කෝච්චියේ බස් එකේ එල්ලිලා යනවා. රජයේ සේවක පද වැඩි කලේ උඹේ අප්පාගේ සල්ලි වලින් නෙවේ පකෝ. අපි ගෙවන බද්දෙන්...
Inigo Montoya
Post #11
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ගුත්තිල කාව්යය කියවලා තියද?
ඉස්සර අපේ සාහිත්ය පොතට කොටසක් ආව නේ, අපේ අම්මල නම් සම්පූර්ණ පොතම ඉගෙනගන්න වුනා කියල තියනවා. ඉතින් ඔය පොත අපේ ගෙදර තියෙනවා.
Inigo Montoya
Post #2
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
දුක්විඳින අනිතිම පැය
දැන් උන් ඇවිත් උඹට බැනලා යාවි
Inigo Montoya
Post #2
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ ආතල් දෙන අයට බැන්නොත් තොපිට හෙන ගහනවා ගුපියනේ
@JohnWick මේ ඉන්නේ උඹලගේ ගොන් ආණ්ඩුවට ඡන්දය දුන්නු හරක්
Inigo Montoya
Post #6
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲
මොන වගේ අමාරු කාලයක්ද? සල්ලි? කන්න බොන්න නැති කාලයක්? සල්ලි තිබ්බත් බෙහෙත් නැති කාලයක්? ජොබ් එකක් හොයාගන්න මන්ත්රීගේ නම කියන්න ඕන කාලයක්? ඡන්ද එපා කියල හරක් හා සමාන මිනිස්සු තප්පුලන කාලයක් වගේ එකක්ද සර්? අන්න අපේ රටේ පාස්පෝට් එක ලෝකෙන්ම 169 වෙනි තැන කියල නිවුස් එකක් ඇවිත්. එකත් පෙන්නලා ආතල්...
Inigo Montoya
Post #9
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු
අන්න ප්රවාහන ඇමතියා කියනවා වාහනේක යන ගණන තීන්දුකරන්න බලයක් උන්ට නෑ කියල. දැන් ළමයි ගිහින් නිදාගන්න...
Inigo Montoya
Post #86
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲
කයිය නම් තියෙනවා. කරපු වැඩක් මොකක්ද ඇහුවම හික් හික් ගාල අමන විදියට හිනා වෙලා කලින් ආණ්ඩු වලට බනින එක විතරයි බන් උඹලගේ කරුමක්කාර ආණ්ඩුවට පුළුවන්.
Inigo Montoya
Post #7
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ ආතල් දෙන අයට බැන්නොත් තොපිට හෙන ගහනවා ගුපියනේ
හිතපන් මේ වගේ ගොං බඩු වලට ඡන්ද බලය තියෙනවා නේද කියල
Inigo Montoya
Post #2
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
‘නවුෆර් මවුලවි’ පාස්කු චෝදනා සියල්ල ප්රතික්ෂේප කරයි
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කවුද? 2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ප්රමුඛ අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 4 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25...
Inigo Montoya
Post #14
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
සලේ ගේ සීන් ඒක මොකද්ද
පොළොසියේ උන් බේරන්න නම් වෙන එකෙක් අල්ලගන්න ඕන නේ. එකයි සලේ අල්ලන් ඉන්නේ. සලේ කියන්නේ හමුදා නිලධාරියෙක් විතරයි. පොලිස් බලතල නැහැ
Inigo Montoya
Post #222
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
සුරේශ් සලේ රැඳවුම් නියෝග භාවිත කරලා ඔහු සුපිරි සැපක් ගන්නවා. - අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්
අන්න මහාධිකරණය නවුෆර් මවුලවි මහා මොළකරු කියල වැරදිකරු කරලා.
Inigo Montoya
Post #3
Sep 22, 2026
Forum:
News
‘නවුෆර් මවුලවි’ පාස්කු චෝදනා සියල්ල ප්රතික්ෂේප කරයි
නවුෆර් මවුලවි ඇතුළු 15ක් වැරදිකරුවන්
Inigo Montoya
Post #12
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
පාස්කු ප්රහාරයේ නඩුවේ චූදිතයන් 24න් 15ක් වැරදිකරු කරයි - 09ක් නිදොස්කොට නිදහස්!🔥BREAKING
නවුෆර් මවුලවි සමග 15ක් තමයි වැරදිකරුවන් කරලා තියෙන්නේ, දැන් ඒ නඩුව දැම්මේ ඌ මහමොළකරු විදියට. දිලීප බබා තක්කු මුක්කු වෙලා ඇති.
Inigo Montoya
Post #6
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?
හැබැයි මහා අච්චාරුවක්, කොටසක් හදල තියෙන්නේ කබොක් ගල් සහ මැටි, අඩිතාලම එහෙමත් කබෝක්ගල් සහ මැටි, කොටසක් කළුගල් සහ සිමෙන්ති. කිව්වා වගේ වේයෝ පදිංචි වෙලා ඉන්නවා. මන් පස්සේ දවසක ෆොටෝ එකක් දාන්නම්
Inigo Montoya
Post #23
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?
පරණ ෆොටෝ තියෙනවා. ගෙදර උන් ඉන්න ෆොටෝ. ඒවා දැක්කම ඒ කාලේ මතක් වෙනවා බන්. ඊට පස්සේ රෑ එළිවෙනකම් ඒවා ගැන හිත හිත ඉන්න වෙන්නේ. අපේ ගෙදර සොල්දරයක් තියෙනවා. දැව පඩි පෙළක් එක්ක උඩට නගින්න පුළුවන්. ඉස්සර වී දැම්මේ මේකේ. ------ Post added on 1790081758
Inigo Montoya
Post #20
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom