ඔව් මාත් හිතනව ඒකෙ ඇත්තක් තියනව කියල. මම එළකිරි එකට ආවෙ 2008. ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේක යන විදිහ. මේකෙ වැදගත්කම දැනගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ඉන්දන් මාත් ත්රීඩ්ස් දාන්න පටන් ගත්ත. මට මේ ලැබිල තියෙන කොටු සේරම කට්ටිය කැමැත්තෙන්ම දීපුව. මම කවදාවත්ම රෙප් ඉල්ලල නැහැ. හොර ප්රොෆයිල් වලින් රෙප්...