1. P

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    Auto wire කියල තියෙන්නේ ඒවා 9.30 14.30 28.30 වගේ තියෙනවා
  2. P

    පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට...😱🔴

    බාමියන් පිළිම පුපුරවන්නේ නැතුව හිටියනම් ඕවා තියෙනවා කියල කව්රුත් දන්නේ නෑ. තව කොහේ කොහේ ඇතිද බෞද්ධ සිද්දස්ථාන අපි නොදන්න
  3. P

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    ඉන්දියන් බුද්ධි අංශ වලින් warn කරල තියෙන්නේ ඇයි එහෙනම්
  4. P

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    ලංකාව කොහොමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි යකෝ. උන්ගේ නිෂ්පාදන තමයි වැඩි හරියක් ලංකාවේ තියෙන්නේ විකිනෙන්නේ. ලංකාවේ යුද්දයක් ඇතිවෙනවට උන් කිසිසේත්ම කැමති නෑ දැන්. ලංකාවේ ආර්ථිකේ වැටුනොත් උන්ටමයි පාඩු. අනිත් එක ලංකාවේ ජාතිකත්වයට කලින් උන්ගේ රටේ තම්බියි දෙමෙල්ලුයි තව සිය ගානක් ජාති එකතු කරගෙන ඉන්න...
  5. P

    මේ රත්තරන් මිනිස්සු කියන එක ඇහුව නං අද රට මෙහෙම කුඩු,අයිස් තිප්පොළක් වෙන්නෙ නෑ.

    He had learned that during the last local government election period, when the President visited the area, he had not dined at Beliatte Sanaa’s house but rather at a nearby hotel ටොම් පච විමලට දෙකයි දුන්නේ බල්ලා වගේ කියල තියෙන්නේ ඔය
  6. P

    ආණ්ඩුව fail ඇයි ?

    ජෙප්පන්ට රට හදන්න බෑ මොකද නාකි මයිනයි සීයයි එකතුවෙලා ලෝකේ හොදම රට හදල තියෙන්නේ ඒක නිසා ජෙප්පන්ට අමුතුවෙන් හදන්න දෙයක් නෑ
  7. P

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    පරණම ශිෂ්ටාචාරයක් Indus Valley Civilization . සින්ධු(ඉන්දු) ගඟ නිසා තමයි Hindustan කියන නම ආවේ.
  8. P

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    ලංකාවත් සම්පුර්ණයෙන් පාලනය කරල තියෙන්නේ රජවරු 4 ද කොහෙද සුද්දෝ එන්න කලින්
  9. P

    සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

    පාස්කු මහ මොලකරු හොයාගත්ත එකත් මහා ජයග්‍රහණයක්‌ වෙයිද
  10. P

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    ඔව් ඔව් නේපාලේ පොලිසියට පුකේ අමාරුවක් ඇවිල්ල තමයි සෙව්වන්දි අල්ලල තියෙන්නේ 🤣
  11. P

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    ඔව් ඊටත් කලින් ඉන්දියාවේ වැඩි කොටසක් මෝගල් වරු පාලනය කලේ දකුණු ඉන්දියාව විතරයි වෙනම තිබුනේ
  12. P

    චීනයේ යුදෙව් පල්ලියක් දැමූ උන් අත් අඩංගුවට

    චීන්නු නම් තම්බින්ටත් බල්ලොන්ට වගේ සලකන්නේ
  13. P

    පචයක් මාට්ටුයි මිට්ටනි.......... ශේප් කරගන්නෙ කොහොමද මේක??

    සනාගේ ගෙදර ගිහින් නෙමෙයි ඒ පැත්තේ හෝටලේකින් කෑවේ කියපු එක තමයි ආතල්ම 🤣
  14. P

    ස්කෑම්s Mega thread 😰🤷💸

    හදුන්කුරු බිස්නස් එකකට සල්ලි දාල ගත්ත උන් පැනල ගිහින් කියලා news එකක් දැක්ක කෝටි 200ක්‌
  15. P

    ඇෆ්ගනිස්ථානෙ බලන්න ආසද?

    Afgan ratak widihata salakanne nathuwa athi ekai
  16. P

    විජේරාම නිල නිවසේ බඩු සටනක්....

    මයිනවත් දෙකට තුනට නවල දැම්මනම් ඉවරයි
  17. P

    අපරාධයට සම්බන්ධයි කියලා ඔප්පු වෙන්න මොනවද අවශ්‍ය සාධක?

    දුමින්ද ඇතුලට දැම්මේ අයුතු ජනරාශිය කියලා එකකින් ඒ වගේ ඇති ඉතින් අනිත් එක නොදැන කියන්නත් බෑ ශිරන්ති තාජුඩින් මරපු දවසේ ගාඩ් එකට හෙනට කෝල් අරන් තියනවා නේද

    No contents