ලෝකයේ භයානකම බල්ලෝ වර්ග 10 OooooO
ඔන්න මැකා අදගෙනාවේ මොකද්ද කියලා කියන්න ඕන්නෑ මාත්රුකාව දැක්කාම තේරෙනවනේ . ඔන්න මේක මම කරපු සංගනනයක් නම් නෙවේ. Lilo කිනය Magazine එක තමා උපුටා දක්වන්නේ...
Lilo Magazine - Benny
1 ) Pit Bulls, Origin මෙයාලා තමා රන් පදක්කම අරන් තියෙන්නේ United States වල මෙයාලා...