යාලුවනෙ මගෙ දෙවෙනි වතාවෙ මම HSBC Rajagiriye එකට තෙරුනා AML Executive කෙනෙක් හැටියට.එත් පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ 2 months pay Slip ගෙන්න කියලා තියෙනවා Document verfication වලට. එත් මම කලින් වැඩ කරපු තැන පොත් කඩයක් එකෙ මට එහෙම එවා දුන්නෙ නැ. පොතෙ අත්සන් කරලා මම සල්ලි ගත්තා. ඉතින් මම මොකද කරන්නෙ...