මම හෝමාගම සිතාරි නන්දිකා.
මගේ දුව සමාධි.මහින්ද රාජපක්ෂ විද්යලය පනාගොඩ පාසලට ගියේ.A/L කලේ ගිය අවුරුද්දේ කොමස් වලින් A1,B2,C1 තියෙනවා.
දරුවා A/L කලාට පස්සෙ තමයි අපි දන්නේ එයාට ලියුකේමියාව කියන රෝගය තියෙනවා කියලා.
එයාට අපි මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් කලා. දොස්තර මහත්වරු කියන විදියට මගේ දුවගේ ඇට...