facebook share karanna
එක වර්ගයක් හෝ හදල බොන්න.
කැඳ හදල උදේට බොන්න. පිටවක්කා,මොනරකුඩුඹිය,හීන්බෝවිටියා සුදුලූනු ගෙඩියක් දාන්න. උණ තියෙනවනම් මිරිස් හොද්දක් හදල බත් කන්න. බත් කන්න බැරිනම්...හොද්ද කෝප්ප බාගයක් බොන්න.සුදුලූනු,කරපිංචා,ඉගුරු,ගම්මිරිස් දාන්න. youtube බලන්න...