රී ලාංකේය ගීත සාහිත්යයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්රමුඛ පෙළේ යතිවරයෙකු, ගේය පද රචකයෙකු සහ කතුවරයෙකු වූ පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසුවූහ.
දශක කිහිපයක් පුරා දේශීය සංගීතය හා...