අලුතෙන් Bajaj, tvs, hero, Honda බයික් ගත්ත උන් කවුද ඉන්නෙ? මේවගෙ ලෙඩ එනවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    ගොඩක් උන් කියන්නේ අලුත් බයික් වල ලෙඩ වැඩියි කියල...ගෘප් වල හැමදාම මොකක්හරි ලෙඩක් ගැන කියනවා...උඹල අලුතින් බයික් ගත්තනම් කියහන් experience එක
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    195
    239
    43
    Yamaha r15v4 ekak aran dn 25000k duwl tiyenw kisim ledak na,

    Habai n160 nan attatm leda dena seen ekak tiyenw

    Hero hunk 160 yaluwek padinw ekath hodai

    Yamaha > hunk > tvs > bajaj
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    "ගොඩක් උන් කියන්නේ අලුත් බයික් වල ලෙඩ වැඩියි කියල"

    group වල අහන්නෙ ඉතිං මොකක් හරි ලෙඩක් ආවම තමයි බන්,
    වොරෙන්ටි හොද කම්පැනි එකකින් ගනින්..

    අබාන්ස් වගෙ ගේන එවා ස්කිප් කරපන්..
     
    • Like
    Reactions: max_pain