ඊයෙ කෙල්ලව ගෙදරටම ගෙනාවා!! අම්ම විතරයි දන්#
:D:D:D
මේ ඉන්නෙ මගෙ අලුත් සුන්දරී
SONY XPERIA Z1
මිළදී ගත්තෙ මෙන්න මෙතනින්
මෙන්න UnboX කරපු 4tos ටික...
මගේ පරණ කෑල්ල එක්ක... එයාගෙත් අකමැත්තක් නෑ .. හෙහෙ... අපූරුවට සාක්කුවට බැහැලා ඉන්නවා....
බ්රෑන්ඩ් නිව් ෆුල් සෙට් එක
හොඳයි නේ...