publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help
මචන්ලා මුලින්ම කියන්න ඕනේ මන් මේ fake එකකින් ආවේ මුකුත් ආතල් දෙන්න එහෙම නෙමේ. මගේ යාලුවෙක්ට වෙලා තියෙන ලොකු ප්රශ්නෙකට උපදෙසක් ගන්න. මන් කෙලිනම් scene එකට enter වෙන්නම්..
මේ සම්බන්දයෙන් ගන්න පුළුවන් හොදම පියවර මොකක්ද මචන්ලා?
අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතයක් වෙනුවෙන් උදව්වක් කරලා යන්න. සිරාවටම ගොඩක් පින්.

කෙටියෙන්ම කිව්වොත් මන් දන්නා කෙල්ලෙක් ඉන්නවා. ඒකිගේ affair එක දැන් break වෙලා තියෙන්නේ.
but මේකිගේ කලින් කොල්ලා උන් දෙන්න affair එක තියෙන කාලේ ගත්ත කෙල්ලගේ naked photos වගයක් තියාගෙන කෙල්ලව blackmail කරනවා. එකි පට්ට අසරණ කෙල්ලෙක්.
මු තාම ඒවා publish කරලා එහෙම නැ. එත් ඊයේ ඒ කෙල්ලගේ යාලුවෙක්ට ඒ photos ටික mail කරලා තිබුනා. කෙල්ලගෙන් මු ලක්ෂ 50ක් ඉල්ලනවා.
ඒකිට කොහෙත්ම එච්චර ලොකු ගානක් දෙන්න විදිහක් නැ. මේවා ප්රසිද්ද උනොත් කෙල්ල මොනා කරගනිද දන්නේ නැ.
මේ ප්රශ්නෙන් ගොඩ එන්න ක්රමයක් නැද්ද මචන්ලා?? ළමා හා කාන්තා කාර්යංශයට හරි පොලිසියට හරි කියලා විසදුමක් ගන්න විදිහක් නැද්ද?

Last edited: