1. H

    අමුතු වී වර්ගයක්

    ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.
  2. H

    Why AI? කෘතිම බුද්ධිය පිටුපස ඇති ෆ්‍රීමේසන්වාදය!

    ඔය වගේ කතාවක් FB එකෙත් කවුරු හරි කියලා තිබ්බා CAPTCHA කියන්නේ human less වාහන වල model train කරන්න ගන්න එකක්ලු, අපි photo upload කරලා AI images හැදුවාම ඒවයින් AI model එක train කරනවා කියලා කතාවක්.
  3. H

    අඩෝ සුනිල් උඹත්?

    ඔය කාලේ විතරක් නෙවෙයි අදත් සින්දු හැදෙනවා වෙන සින්දුවල melody එක අරගෙන. සමහර විට ඒක ආදර්ශයට අරන් ,එහෙම නැත්නම් මේ කියන විදිහට copy කරලා. ඒක ඉන්දියාවේ සින්දුවලත් තියෙනවා. සමහර හින්දි චිත්‍රපටි බලන කොට ඒකේ කතාව වෙන බටහිර චිත්‍රපටියක කතාව වගේ, හැබැයි ඉන්දියන් කරලා හදලා තියෙන්නේ.
  4. H

    🛑 "වහලෙට බහින්න කලින් මේක කියවන්න!" — පීලි අස්සේ හැංගිලා තියෙන කිලෝ 100ක මාරක බර මෙන්න! 🏗️😱

    වැ‍රැද්දක් කියනවා නෙවෙයි, හැබැයි මේ කියන page එක කරන කෙනා හෝ කට්ටිය මාර ව්‍යවසායකත්ව අදහස් දෙන්නේ. කරන්න පුළුවන් නම් හොඳයි. අන්තිමට දාලා තියෙනවා ඔය මොක කිව්වත් වෘත්තීය අදහස් ගන්න කියලා. අපි පොඩි කාලේ වලස් මාමා කියලා සිංහලෙන් හඬ කවපු cartoon එකක් බැලුවා. එතන පෙන්වන්නෙ වලස් මාමා කියන කෙනා ගෙදර...
  5. H

    දන්ත වෛද්‍යවරියට ලිංගික බලපෑම් කළ මහාචාර්යවරයාට වුණ දේ..

    ඉතින් ඒ case එක campus ඇතුළේ වැරදියි කියලා report එකක් දුන්නා කියනවනේ, එතකොට ඒක සනාතන සභාවට/senate දැම්මා කියනවනේ. ඉතින් මම දන්න විදිහට නම් senate කියන්නේ academic matters බලන එකක්නේ. ඒ කියන්නේ exam, syllabus වගේ ඒවනේ. එතකොට මේ එක කොහොමද එතනට යන්නේ?
  6. H

    ඓතිහාසික නඩු තීන්දුවක් 🛑

    ඒක marking scheme එකේ දාන්න පුළුවන්, ඒ වුනාට ඔයා හිතන්නකො ළමයි 500 විතර ලියන exam එකකදි ඔය හැම ළමයම marking scheme එකටම උත්තර ලියන්නෙ නෑ. එතකොට marker ගේ judgement එක මත evaluate කරන්න වෙනවා. මම මේ කියන්නේ open questions ගැන. මෙහෙම හිතමු, ලංකාවට 1948දි සුද්දන්ගෙන් නිදහස ලැබීම ගැන රචනාවක් ලියන්න...
  7. H

    ඓතිහාසික නඩු තීන්දුවක් 🛑

    නඩු තීන්දුව ගැන නෙවෙයි. ඒත් මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු රචනාවක් වගේ දෙයක් කියලා. එතනදි ඒ රචනාවට marking scheme එකක් තිබ්බට බලන කෙනා කරන ඇගයීම අනුව තමයි ලකුණු දෙන්නේ. ඒකම වෙන කෙනෙක් බැලුවොත් වෙන ඇගයීමක් දෙන්න පුළුවන්. Pure science subject වලට වඩා social sciences වලට ඔය තත්ත්වය...
  8. H

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    දැන් මෙතන වෙලා තියෙන්නෙ පිට ගෙදරක ඔයයි කෙල්ලො හතර දෙනෙකුයි ඉන්න යනවා ගෙවල් වලින් දැනුවත්ව. ඔය වගේ movies එහෙමත් තියෙනවා, සමහර විට බලලත් ඇති. ඔයාගේ focus එක exam නම්, ඔයා ඔය කෙල්ලව යම් දවසක බඳිනවා නම් ඒ බැඳපු දවසක exam එකක් කරන්න වුනොත් ගෙදරින් යනවද? මගේ අදහස නම් ගෙදර තියෙන notes ටික ගෙන්න...
  9. H

    SLIIT Kandy හොස්ටල් එකේ ඇත්තම තත්ත්වය!

    මෙතන හොස්ටල් එකට කීයක් ගෙවනවද කියලා දාලා නෑනේ. එතකොට බලන්න පුළුවන් ඒ ගාණට සාධාරණද කියලා. අනික එක තැනක කියනවා curtain දාලා නැල්ලු. ඉතින් දොර වහලා තිබ්බා නම් ඉවරයිනේ. අනික filter එකක් ගැන කියවන්නෙ, තමන්ට වතුර බෝතලෙට දා ගත්තා නම් ඉවරයිනේ. හැම තිස්සෙම filter ගාවට යන්නෙ නැතිව. ඊටත් toilet පාවිච්චි...
  10. H

    වාහන රක්ෂණ (vehicle insurance) කාර්ඩ් දෙන එකටත් කෙලී.... කාර්ඩ් නෑලූ 2026 මැයි 1 ඉදන්

    පොලිසියෙන් අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. මොකද ඔය මොනවා කිව්වත් පොලිසිය නතර කරලා insurance පෙන්වන්න කිව්වම digital එක පොලිසිය පිළිගන්නවා නම් හරි. QR එක නම් ඉතින් print කරගෙන දෙන්න පුළුවන්නේ. මේකත් එහෙම දෙන්න පුළුවන් නම් කමක් නෑ. ------ Post added on 1776398193
  11. H

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මේක දැන් කාලයක් තිස්සේ ලංකාවේ හැම පළාතකම සාපයක් වීගෙන එන්නේ. කොහේ හරි ගමනක් ගියත් වතුර පාරක් දැක්ක ගමන් නාන්න සෙට් වෙනවා මෙලෝ දානයක් දන්නෙ නැතිව. සමහර වතුර වලවල් ඒ පැතිවල මී හරක් ලගින ඒවා. සමහර ඒවා කඳු උඩින් එන ඒවා වත්තේ ලැයිමේ එවුන් මොනවා කරලා දානවද දන්නෙ නෑ. මුහුදේ නෑවා කියලා වැවේ නාන එක...
  12. H

    Random කතා - මේ smart phone මගුල් එන්න කලින් අපි කාපු කටු 😊😊

    උඹලට කියන්න ඒ කාලේ ෆෝන් වල ආවා ගෙම්බෙක් කෑ ගහන ringing tone එකක්. හොස්ටල් එකේ alarm එකට එක දාගෙන යට ඇඳේ බුදි. උඩ ඇඳේ එකා පණ බයයි ගෙම්බන්ට. Alarm වදින කොට ඇහැරෙන්න ඕන එකා ගොරවා ගොරවා බුදි. උඩ ඇඳේ එකා උඩ ගිහිල්ලා විසි වෙලා. ඌ මුළු කාමරේම අතුගාලා ගෙම්බා හොයන්න.
  13. H

    පලවෙනි දවසේ කොන්දොස්තරවරියන් ගෙන් මොංගල් ප්‍රශ්න අහන එකා කවුද ඕයි ??

    බස් වල කොන්දොස්තර ticket දුන්නා කියලා digitalize හරි මොකක් හරි කරාම කොන්දොස්තර ඕන නෑ කියන්න බෑ ලංකාවේ තියෙන තත්ත්වේ එක්ක. බස් වල මඟියො ඉස්සරහින් විතරක් නැඟලා බහින එක කරනවා නම් හිටගෙන යන්නෙ නැත්නම් කමක් නෑ. මිනිස්සු pack කරනවා කියලා කොන්දට බැන්නට බස් වල යන සමහර මිනිස්සු හින්දා එහෙම නොකර බෑ...
  14. H

    ලක්‍ෂ අටේ ගල් රෝල මං ගියාම හයහමාරයි කිවුවා.. සල්ලි දීල ගේන්න යැවුවා..

    මට නම් හිතෙන්නේ වෙන්න ඇත්තේ සභාවෙන් ටෙන්ඩර් දැම්මම ලක්ෂ 8ට quotation දාන්න ඇති. ඒ දාන්නේ ඒ ගාණට ණයට දෙනවා, පස්සේ චෙක් එකකකින් සල්ලි එනවා. අනික වගකීම් කාලයට පස්සේ තමයි තව retention ගාණක් ගෙවන්නේ. පස්සේ එවෙලේ සල්ලි දීලා ඔය ගාණට ගන්න ඇති. එතකොට වගකීම් කාලෙන් පස්සේ retention ගෙවන්න ඕන නෑ. හැබැයි...
  15. H

    අභිමානවත් ගුරු රැකියාවක් කරන තමන්ගේ භාර්‍යාවට..පාසලේ පොඩි එකෙක් ගහනවා කියන්නේ🥲🥲

    අනේ මන්දා බං, දැන් රටේ අධ්‍යාපනේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකද? මෙතන අනාචාරයක් වෙලා තියේ නම් ඒක ඒ husband and wife බලාගන්න ඕන එකක්නේ. වයස හරි නම් (මම දන්නෙ නෑ වයස හරිද කියලා) දෙන්නා කැමැත්තෙන් නම් පුද්ගලික මට්ටමේ නම් කරගෙන තියෙන්නේ රජයේ දේපළ හරි වෙලාවේ හරිත් නෙවෙයි නම් මොකක්ද මෙච්චර වැළලෙන්න හදන්නේ...
  16. H

    රනිල් කරපු හොඳ වැඩ ❤️

    මම මේ දැන ගන්න අහන්නේ. දැන් මේ පරීක්ෂණ වලින් සති දෙකකට කලින් මත් වෙලා හිටියත් අහුවෙනවා නම්, රියදුරෙක් නිවාඩු හිටපු දවසක බීලා හිටියා කියලා මේ පරීක්ෂණයකින් ඔප්පු වුනොත්, රියදුරා වැරදිද?
  17. H

    මෙන්න ජෙප්පෝ ඉන්දියන් එම්බසි එකේ කක්කා කරලා😂😂

    ඕවා මොනවද? අර එක විශ්ව විද්‍යාලයක් තියෙනවා ඒකෙන් ළමයින්ට ඉංග්‍රීසි diploma එහෙම දෙනවා, ඒකේ උගන්නන්න ඒ uni එකේ ඉන්න English lecturersලට එන්න දෙන්නෙ නෑ, වයසක retired instructor/school teacher set එකක් එන්නේ. ඒවට ඉංග්‍රීසි නෙවෙයි කියන්න වෙන්නේ, අපරාදේ පවු යන ළමයි.
  18. H

    PhD තියෙන අය ලංකාවෙ කීයක් විතර ඇතිද?

    ඔය වගේ වල වෙන රටක ලොකු පොතක් සිංහලයට නඟලා ඒකත් එක විදිහට දෙන අය ඉන්නවා. අනික අපි අලුත් දෙයක් හදනවා කියන්නේ අර ඉස්සර විදුලි බල්බය හොයා ගන්නවා, ප්ලේන් එක හොයා ගන්නවා කියලා හිතුවට දැන් මොකක් හරි තියෙන එකක මදි තැනක් හොයලා ඒක කරලා ඒක විදිහට දාන අයත් ඉන්නවා.
  19. H

    Audit firm කොල්ලෙක් මැරිලා

    Oh, one of my friend told me the same. I think they had some programs with them at that time.
  20. H

    Audit firm කොල්ලෙක් මැරිලා

    Was that HOD someone from EY? Anyway, when did it happen?

    No contents