මම අහලා තියෙන දෙයක් තමයි අර දුහුළු මලක් එකේ "බොඳ මීදුම් කඳු රැල්ලේ" ගීතයට අබේවර්ධන බාලසූරිය එක්ක මහා ගායිකාවක්ලු ගීතය ගයන්න තෝරාගෙන හිටියේ, ඒ වුනාට මේ ගායකයා අලුත් කෙනෙක් හින්දා ඒ මහා ගායිකාව බෑ කියලා තියෙනවලු ගයන්න,
ඒ පාරලු සුජාතා අත්තනායක ඇවිල්ලා ගීතය ගයලා තියෙන්නේ, පස්සෙ ගීතය ගොඩක්...