සිරාවටම රට දාල යන්න හිතෙනව මේ පංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප තේරෙන්න ගත්තම .මටත් ඕක තේරුනෙ මගුල් හොයන්න ගිහින්ම තමා . ඔය වගේ හිතන හුචක්කු කරගහනවට වඩා හොදයි සදා තනිකඩ ඉන්නව.ජීවිත කාලෙම phd පම්පෝරි බලන්න තමා වෙන්නෙ.හැම දේකම වගේ මේකෙත් මධ්යම ප්රතිපදාවෙන් බලපන් .වැඩියම ඉගෙනගෙනත් නැති ,අඩුත් නැති...