1. K

    මචන්ලා මම බැන්ඳා

    congratulations mcho..
  2. K

    I Phone 13 Pro Max 256 GB brand new Price

    13 series එක ගන්න කලින් දෙපාරක් හිතන්න bro
  3. K

    ගේම අතැරලා නැහැ තාම

    පොර මුලින්ම කරලියට ආවෙ" සබ්බං පහාය ගමනීය කියල "අර සිංහලු හැම වාහනේමයි fb එකෙයි හැමතැනම පදේ ගැහුවෙ මෙයාගෙ වයිරල් බනකින් තමා
  4. K

    Anxiety සහ panic attack

    අනේ මන්ද බං.මගෙ ගැස්ම දැනෙන එක නිසා දැන් අවුරුදු කීපෙකට කලින් echo එකක් කරා ඒකෙ කිසිම valve වල අව්ලක් කිව්වෙ නෑ .බෙහෙතුත් ලියල මගෙන් ඇහුව ඔයාට ලෙඩක් නැතුව බෙහෙත් බොන්න ඕනද කියල මම නෑ කිව්වම බෙහෙත් කොලේ ඩස්පින් දැම්ම.මේ ලගදි වෙන ඩොකෙකට පෙන්නුව තමා mvp එකක් තියෙනව ඒ උනාට අව්ලක් නෑ කිව්ව.ගැස්ම...
  5. K

    Anxiety සහ panic attack

    ඔය ටිකමයි මටත් තියෙන්නෙ :( හරියටම හරි.මොලෙන් වැඩක් ගන්න බෑ. Test හැටහුටහමාරක් කලා එකක්වත් අවුලක් නෑ .ඒ උනාට මට දැනෙනව මොකක් හරි අව්ලක් අනික් මිනිස්සුන්ට වඩා මගෙ තියෙනව කියල .මට පිස්සුද කියලත් හිතුන :lol: Thank you bro විස්තරේ කිව්වට ලෙඩේ තියෙන කෙනෙක් හම්බුනේ පලවෙනි වතාවට .වෙන උන්ට කිව්වම උන්...
  6. K

    Anxiety සහ panic attack

    මට ඔය මගුල තියෙනව බැලන්ස් නැති වෙනව කලන්තෙ හැදෙන්නෙ නෑ හැබැයි කලන්තෙ වගේ බැලන්ස් නැති ගතියක් දාඩිය දන්නෙත් නෑ හැබැයි .පපුව ගැහෙනව ඩග ඩග ගාල :(
  7. K

    Anxiety සහ panic attack

    මටත් mvp තියෙනව.පපුවෙ ගැස්ම තමන්ට ඕනවට වඩා දැනෙන ගතියක් තියෙනවද? බෙහෙත් මොකුත් දුන්නද? Cardilogist වැඩිය ගනන්ගත්තෙ නෑ exercise ecg එකේ අව්ලක් නෑ කියල.ඒ උනාට මට ගැස්ම දැනෙනව ඒක අවුල් කියල හිතෙනව
  8. K

    Elakiriye inna nakiyonta man me kiyanne

    අම්පිටවෙම්ච්චදේ ඉම්හි ඉම්හි :(
  9. K

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    ඔව්අදහස වටිනව උබ කියනදේ තේරෙනව ඒ උනාට මට අවුල් :lol: අනුන්ගෙ අඩුපාඩුවලට මගෙ මනස පලි නෑ ඒ ගානට grow up වෙන්නෙත් නෑ.ඕනෙත් නෑ කෙල්ලො එපා:lol:
  10. K

    මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

    විස්වාස කරනවනම් විස්වාස කරපන් අවුරුදු 15 ක් විතර හිතේ තියන් හිතපු දෙයක් මට නැති උනා ඔය විදියටම 😌 .වෙන ඒව try කලෙත් නෑ ඒ නිසා කාගෙවත් වරදක් නෙවෙයි මගේ වරදමයි උගත් පාඩම් වලට අරන් හිටියට ඒ වෙච්ච ප්‍රමාදයේ පසුතැවිල්ල හැමදාම තියෙනව.අනික් එක කෙලවීමට මුලයි හිතහිද වැඩිවීම . මම පරක්කු වෙන්නෙ නෑ ආයෙ උබල...
  11. K

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    හද පෙන්නුවාම ඇගිල්ල දිහානම් බලන්නෙ මොකද කරන්නෙ බ්‍රදර් .කැමති කට්ටිය පෙට්ටිය බලයි.ඔයාල වගේ අය නොබල ඉන්න . මගෙ ඇන්නා පැන්නා වැඩ නැති නිසා මට එහෙම නැතුව අවුල්. තේරෙන් නැහැ කිව්ව නිසයි දන්න විදියට පැහැදිලි කලේ :yes:
  12. K

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    ගැටලුව මචං අපි සල්ලි දුක් මහන්සියෙන් හම්බ කරපුවනම් .ඒ සල්ලි හොයන කාලෙත් අනුන්ගෙ වාහන ඉල්ලන් නැතුව පදින්නැතුව කට්ට කාගෙන බස් එකේ ගියා නම්. අපි කව්රුත් කැමතියි brandnew වාහනයක් අරන් පදින්න . ගානට වෙලාවට service කරන එක අපේ වගකීමක්. තුන් හතර පාර එන්ජින් බෝර් කරපු driver ල තුන හතර පැදපු ලදරම් කටු වලට...
  13. K

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    මං සිද්දාර්ත කෙනෙක් ඒ අතින්. මන් හොයන්නේ යශෝදරාවියක්. අවුල් තියෙනවද අවුල්? (2)
  14. K

    උබලගේ ඇග බැහැලා ද ?

    මං හිතුවෙ මට ලෙඩක් කියල 🙃
  15. K

    හොඳ තර්මොමීටරේකුයි ප්‍රෙෂර් බලන එකකුයි නිර්දේශ කරපල්ලකො

    MG Blood pressure machine මාස 4 කට කලින් 8500/= පරණ stock එකකින් ගත්තෙ දැන් 12-15 වගේ ඇති Rossmax Digital thermometer 1300/= daraz එකෙන් ගත්තෙ මේ දෙකම German brand
  16. K

    පකිස්ථානේ මේ පළාතේ මිනිස්සු අවුරුදු 100කට වඩා ජීවත් වෙනවලු..

    ඇප්‍රිකට් ගොඩක් කාපුවම සීනි බහිනව .සීනි අඩුවෙලා මැරෙන්නයි වෙන්නෙ ඔහොම කෑවොත්නම්:(
  17. K

    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

    කෑම කන්න දුන්නද ගෙනියපුවට හරියන්න වත් එහෙම නම් ශේප්. වෙන එකක් බලමු 😌
  18. K

    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

    ඉතින් ඔය අවුරුද්දක් දෙකක් සෙට් කරන් ඉදල බැදපන් .අපිට එහෙමවත් සෙට් වෙන් නෑ ලෙහෙසියට :(

    No contents