1. Albert Appuhami

    XY Car Android Player eka hodada?

    Shape මමත් දාල තියෙන්නෙ ඒක... YD XY සේරම එකයි... පුලුවන්නම් රැම් එක වැඩි එකක් ගනින්.. XY ZX9260 25000/= With DSP sound 25ක්නම් වෙන්නෙ නෑ.. කොටුවෙන් ගනින් මම ගත්තෙ 10කටද කොහෙද.. සවුන්ඩ් නම් චොර හැබැයි.. මම සබ් එකක් ගැහුවා.. ඇන්ඩ්‍රොයිඩ්ම ගනින්.. ------ Post added on 1734719131
  2. Albert Appuhami

    Passport උදව්වක් කලුවනේ,,

    Online Booking දාන්න ඕන... දැන්නම් යනව ඇත්තෙ මැස් මාසෙ වගේ දවස් හැබැයි.. මාතර මම මේ ලගදි බැලුවම අප්‍රේල් ගියේ... හදිසි කේස් එකක්නම් ඉක්මනට හදාගන්නත් පුලුවන්ද කොහෙද.. ඒකනම් ශුවර් නෑ.. කලින්නම් එහෙම පුලුවන් උනා..
  3. Albert Appuhami

    Telegram වැල ගෲප්

    වැල බලනවනම් VK තමයි...
  4. Albert Appuhami

    අඩුවට හොද බඩුවක්!!

    අඩු නෑනේ බං... මීට වඩා හොදයි MI ලගෙ එක ගන්න එක.. මම simplytec එකෙන් ගත්තේ ඒ දවස් වල කේබල් එකත් එක්කම 3000ස් ගානක්
  5. Albert Appuhami

    Fiver එකෙන් ගානක් ගලවමු

    online ඉන්න තියෙන්නේ... වෙන කරන්න දෙයක් නෑ... ෆේක් ඕඩර් එකක් දාවගන්නත් පුලුවන් ඕන නම් ශුවර් තැනකින්... සබ් කැටගරි එකකට ඕන ගිග් එක දාන්න.. මේන් කැටගරි එකකට දාලනම් ඕඩර් එකක් එන්න තියෙන චාන්ස් එක ගොඩක්ම අඩුයි... ------ Post added on 1733747618
  6. Albert Appuhami

    WIFI රවුටර

    ow
  7. Albert Appuhami

    WIFI රවුටර

    RouterLK එකෙන් ගනින්.. උන්ගෙන් මම අරන් තියෙනවා බඩු ශුවර්.. thiwankalk කියල එකකුත් තියෙනවා... branded එකක් ගනින්....
  8. Albert Appuhami

    HONDA PCX bike බයික් එකක් හොදද?

    බයික් එකනම් හොදයි... ලෙඩක් ආවම තමයි එපා වෙන්නේ.. ගලවන්න හරියට දන්න කෙනෙක් හොයාගන්නත් අමාරුයි...
  9. Albert Appuhami

    All about Air rifles

    පොඩිම එකක් මම හිතන්නෙ.. පැලට් එකක් රු 13ට වගේ ගෙනාවෙ මම.. ඔව් මම සර්විස් කරගත්තා...
  10. Albert Appuhami

    All about Air rifles

    මම ගෙදර හැදුව එකක් බට වලින්.. වීදුරු බෝල (ජිල් බෝල) දාල තියන්නේ... Iso. Alcohol දාන්නෙ මමනම්.. වැදුනොත් මැරෙන පවර් එකක් තියෙන්නේ... වදින්න තියන්නෙ නෑ මමනම්... දැන්නම් දැක්කත් ඉන්නෙ නෑ ඒක... Air Rifle එකකුත් තියෙනවා.. ඒක වැදුනෙ නැත්තම් රිලවු හෙල්ලෙන්නෙ වත් නෑ.. ජිල් බෝල එකනම් දැක්කත් ඇති
  11. Albert Appuhami

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    30 දුන්නා... මටනම් වැඩක් උනේ නෑ ඉතින්.. එකයි මම අයින් උනේ...
  12. Albert Appuhami

    මුංට අස්වැසුම දෙන්න අපි Tax ගෙවන්න 🤗

    අස්වැසුම නෙමෙයි දෙන්න ඕන
  13. Albert Appuhami

    Down South

    සිංහරාජ 360 එකේනම් කියන තරම් බුකින් නෑ හොදේ... මම ගිය දවසෙ මම විතරයි හිටියේ.. හැබැයි කෑම එහෙමනම් සෙට්.. යනවනම් බොන්න බියර් එහෙම ඕනනම් දෙනියායෙන් ගන්න ඕන.. නැත්තම් බඩු නෑ.. සිලාන්මෝ එකේනම් බාර් එකක් තියෙනවා... දෙකේම පූල් තියෙනවා... සිලාන්මෝ එක බීච් විව් එකක්... බීච් එක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ...
  14. Albert Appuhami

    Down South

    සිංහරාජ 360 කියල තියෙනවා... full board 15ද කොහෙද... මිරිස්ස පැත්තෙන් බලනවනම් Silanmo එක හොදයි... මෙ දවස් වල සුද්දො නිසා ගන්න පුලුවන්ද දන්නෙ නෑ.... තව අලුතෙන් හදපු එකක් තියෙනවා මාතර තෙලිජ්ජවිල පැත්තට වෙන්න කුරුදු ඉඩමක... මට නම මතක නෑ බලල කියන්නම්..
  15. Albert Appuhami

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    මගේ refund එක මම ගත්තා මචංලා... 10500 ------ Post added on 1733625750

    No contents