මචන්ලා මම මේ Weekend එකේ Down South පැත්තෙ ගිහින් එන්න හිතාගෙන ඉන්නවා Anniversary එකට.
Wife පොඩි එකත් එක්ක නවතින්න හොද බජට් විලා එකක් හරි hotel එකක් හරි කියපන්.
ෆූල් එකක් තියෙන්න ඕනේ,
සෙනසුරාදා after lunch වගේ check in වෙලා ඉරිදා උදේට check out වෙන්න හිතාගෙන ඉන්න.
උබලා දන්න සේෆ් ලස්සන නිදහස් කෑම එහෙම රස බජට් ඒව තියෙනවානම් කියපල්ල.
අදම කියපන් හෙට යනන් හිතන් ඉන්නෙ.