අපේ මහත්තයනම් දෑන් රෑ වෙන්ඩත් කලින් ගෙදර එනව අනේ. කුමාරගෙ බිරිද උදම් ඈනුවාය.
අනේ කොහොමද ඔයා ඒක කලේ, වෙනද රෑ 12ත් පහු වෙනව කියල ඔයාමනෙ කියන්නෙ.රත්නපාලගෙ බිරිද ඈසුවාය.
"ඔව් ඔව්.."
"ඉතින් ඔයා මන්තරයක්වත් ජප කරාද? නෑත්නම් ඉනාවක්වත් දුන්නද?"
"හි හි. අපො නෑ. දවසක් මිනිහා රෑ 12ට විතර ගෙදර...