කදුල

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
සිතින් මා නොසැලී හිදිත්දී........
කදුල නුඹ ඇවිදින්.........

මම සිතින් ශක්තිමත්ව සිටින සෑම විටකදීම....කුමන හෝ ප්‍රශ්නයක් හේතු කොට ගෙන මගෙ සිතෙහි ඇතිවු සතුට තාවකාලිකව හෝ නැතිවෙන්නේ ඇයි ?

ඇයි ? ඇයි ? ඇයි ?
මම දන්නේ නෑ ඒ ඇයි කියල ?
දන්න කෙනෙක් කියන්න ඒ ඇයි කියල ?

_______/\_______/\_______/\_______

මේ රූප සටහනේ ආකාරයට.....
කාලයක් සතුටෙන් හිටියොත්.....අර නැග්මෙන් පෙන්නන්නේ මට ඇතිවෙන දුක......එකේ විචලනය ටිකක් හොදින් බැලුවොත් ඔයාලට තේරේවි.....
කාලයක් සතුටෙන් ඉන්නවා...... ආයිම පොඩි හෝ දුකක් ඇතිවෙනවා..... නැවතත් සතුටෙන් යම් කාල සීමාවක් ගත කරනවාත් සමගම නැවතත් දුක මාව සොයා ගෙන එනවා........

මට විතරද මේ විචලනය හරියන්නේ.....නැත්තම් අපි හැමෝටම මේ විචලනය පොදු ද ?:confused::confused: