පාස්කු ප්රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට ආරක්ෂක අමාත්යංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් උසස් නිලතල කාරක සභාවේදී සිදු කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස්යේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය...