1. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    හරි මහින්දයා යුද්දේ දින්නා පාරවල් හැදුවා වරාය හැදුවා හොඳයි කිව්වා. දැන් ඒ යුගය ඉවරයි මොකෝ දුටුගැමුණු රජතුමා උනත් හැම දාකම හිටියේ නෑනේ. දැන් අලුත් කෙනෙක් එන්න ඕනේ . අම්මලට බැනලා රෙප් කපන එවුන් අනාථයෝ වෙන්න ඇති . ඒකනේ තව මනුස්සයෙක්ගේ අම්මාට බනින්නේ. ඇයි වටිනාකමක් දන්නේ නෑනේ.
  2. aneasarayana

    හැමිනුනා ඔක්කොම

    හොඳ software/web developing course එකක් කරන්න . online ජොබ් තියෙනවා ඕනේ තරම්. මම දන්නා එවුන් ඉන්නවා හිතාගන්න බැරි ගණන් හම්බ කරන. මමත් පසු තැවෙනවා ඒවගේ එකක් a/l ඉවර වෙලා කරේ නැති එක ගැන
  3. aneasarayana

    බූන්දි කමු 20+++++

    honda lipiyak rep 6+
  4. aneasarayana

    රෙප් පවර් 19 ක් වෙලා........

    You must spread some Reputation around before giving it to jayanathek again.
  5. aneasarayana

    ජපානයේ රිෆියුජි වීසා

    ඇයි බන් ලංකාවේ එවුන්ට මෙච්චර ඇකේ පුමාරුවක් තියෙන්නේ රට යන්න ?
  6. aneasarayana

    A/L 3ම ෆේල්

    මේ කතාව ඇත්ත. දැන් ඕනේ තරම් දේවල් තියෙනවා කරන්න . තමුන් ආසා කරන field එකක දෙයක් ඉගෙන ගන්න . මම දැකලා තියෙනවා සමහර මිනිස්සු කෙඳිරි ගානවා අපරාදේ මේක කරන්න තිබ්බා අරක කරන්න තිබ්බා කියලා .
  7. aneasarayana

    Lankawe kello awul da?

    මේ කතාව ඇත්ත. Chinese නැත්තම් Japanese ,Philippine එකක් බැඳපන් උපරිම caring ඕනේ නම් .
  8. aneasarayana

    හොර ඔප්පුවක් ලියලා මගේ ඉඩමට

    අපෝ මතක් කරන්න එපා බන් ඉඩම් හොර ඔප්පු මගුල්. උඹට නම් අවුලක් වෙන්නේ නෑ ඉඩම උඹේ නිසා. අපි ඔය වගේ හොරට හදපු ඔප්පුවක් තිබ්බ ඉඩමක් ගත්තා. තාම හොරු ඇල්ලුවෙත් නෑ. ඉඩමත් නෑ. සල්ලිත් නෑ . අය්තිකාරයාට කිසිම අවුලක් උනෙත් නෑ.
  9. aneasarayana

    Rep_21++වෙලා

    6+ dunna
  10. aneasarayana

    Rep_21++වෙලා

    mage gaane 6+
  11. aneasarayana

    Rep_21++වෙලා

    mage gaane 6+
  12. aneasarayana

    Rep_21++වෙලා

    mage gaane 6+
  13. aneasarayana

    මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ්.....

    හොඳ ලණුවක් දීලා
  14. aneasarayana

    ජෙප්පන්ටත් අමතක සුන්දර අතීතයෙන් බිදක්.....

    ජෙපියන්ට රිදිලා රෙප් කපලා bump එකක් දැම්මා කියලා . යකෝ බලන් ගියාම මුන්ගෙයි බයියන්ගෙයි,ටොයියෝ අතරේ වෙනසක් නෑනේ.
  15. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    වැඩක් නෑ බන් මුන්ට කියලා . අර කවියකත් තියෙන්නේ කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය උ අරීද කියලා . දැන් වහල්ලු ටික දුවන් ඇවිල්ලා කුණුහරප කියලා රෙප් කපයි. ඇයි උන්ට කරන්න පුළුවන් එච්චරයි. තර්කානුකුලව දෙයක් කතා කරන්න බෑනේ.
  16. aneasarayana

    mahat wenna

    oya doca uru peththa denne. side effects godai. mama danna ekek gihilla uta case una.

    No contents