උඹේ dialog account එකට ගියාම reload දාන්න පුළුවන් method එක තෝරන්න පුළුවන් නේ. උඹට අර visa/master කියන එක තේරුවනම් වැඩේ ගොඩ . මම එහෙම දාලා තියෙනවා කිසිම අවුලක් වෙලා නෑ. හැබැයි උඹ කියන රෙද්ද නම් පාවිච්චි කරලා නෑ. ඒ රෙද්ද පාවිච්චි කරන්න කියලා email නම් ඇවිල්ලා තියෙනවා. ඕනෙම visa/master transaction...