:P:Pදැක්කම නොදා ඉන්න බැරි නිසා කට්ටියටම බලන්න දැම්මා මචන්ලා. ඇත්තටම සුපිරි වැඩක් කියන්න පුලුවන් බන්. ලන්කාවේත් මේ වගේ හැකියාවල් තියෙන පොරවල් ඉන්නවා.:rolleyes::rolleyes: එ අයටත් තමන්ගේ හැකියාවන් වැඩිදියුනු කරගන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා. :D:D
බලලා නිකන් යන් නැතිව බම්ප්...