1.Working visa or PR apply කරනව නම් මම අහල තියනවා 3 years degree ඕස්ට්රේලියන් රජය පිලිගන්නේ නෑ කියලා..ඒක ඇත්තද?
2.Msc එකක් කරන්න යද්දි PR තියන මගේ තියන ලේ නෑයෙක්(අම්මාගේ මල්ලි) දැනට ඕස්ට්රේලියා ඉන්නවා..එයාගෙන් Sponsorship එකක් ගත්තොත් වැඩේ ලේසිද? එහෙම එකක් ගත්තොත් work/part time job කරන්න බැයිද?