◄◈◈◈Internet speed එක ගැන දැනගනිමු◈◈◈►

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
◄◈◈◈Internet speed එක ගැන දැනගනිමු◈◈◈►

කොහොමද යාළුවනේ
:)
දවසින් දවස Internet භාවිතා කරන්නන් වැඩි වෙන එක කියන්න දෙයක් නෙවෙයි නේ:yes:

ඉතින් මේ Internet ලබා දෙන ISP (Internet Service Provider) ලා එක එක packages දෙනවනේ.මේගොල්ලෝ ඒ packages වල connection speed එක සඳහන් කරන්නේ ටිකක් කපටි විදියට:angry::eek:.මොකද කියලා ඕගොල්ලොන්ට තේරෙයි.:yes:
මම අද කියලා දෙන්න යන්නේ මේ ගැනයි.:cool:

උ.දා.

1. 512Kbps
2. 1Mbps
3. 2Mbps

මේ උදාහරණය දිහා බැලුවම එක පාරට පේන්නේ

1. තත්පරයට කිලෝබයිට් 512 වගේ නේද :nerd: (
Kilobytes per second)
2.
තත්පරයට මෙගාබයිට් 1 හා, (Megabytes per second)
3.
තත්පරයට මෙගාබයිට් 2

ඇත්ත මේකද?:confused:

එය එසේ නොවේ.මේකෙන් කියන්නේ මේකයි (උ.දා. අනුව)

1. 512Kbps
2. 1Mbps
3. 2Mbps

මෙහි simple 'b' යොදා ඇත්තේ තත්පරයට කිලෝබිට්ස් කියන එකයි (Kilobits per second):cool:

ඒ වගේම Megabits per second :cool:

Capital 'B' යොදන්නේ නම් අදහස් වන්නේ Kilobytes per second හා,
Megabytes per second

ඒ අනුව,

1byte = 8bit

1MB = 1024bytes

1. 512 Kbps = 64 KBps (512 KB/8 bit)
2. 1 Mbps = 128 KBps (1024 KB/8 bit)
3. 2 Mbps =256 KBps (2048 KB/8 bit)

දැන් තේරුනා නේද කට්ටියට:).ඉතින් මේ ගැන දන්න කට්ටියත් ඉන්නවනේ.නොදන්න අයට බලාගන්න බම්ප් එකක්වත් දාලා යන්න

(REP+ බාරගනු ලැබේ):rolleyes:
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    අනේද කියන්නේ යකෝ !!
    උබ අද ද මේක දන්නෙ !! බලපල්ලා ඉතින්.. :පි :පි

    එල එල නොදන්නා කට්ටියට වැදගත් වේවි !!
    ..................................................​
     
    • Like
    Reactions: යකා

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    2zyftpg.png
    අනේද කියන්නේ යකෝ !!
    උබ අද ද මේක දන්නෙ !! බලපල්ලා ඉතින්.. :පි :පි

    එල එල නොදන්නා කට්ටියට වැදගත් වේවි !!
    ..................................................​
    මම ඕක දැනගෙන ගොඩක් කල් බන් http://www.elakiri.com/forum/showthread.php?t=1290525 මේ thread එක දැකලා මට හිතුනා මේවගේ එකක් දාන්න :yes: මොකද ඒකේ ඕක්කොම දාලා තියෙන්නේ අර කපටි විදියටනේ :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකා;11728629 said:

    කොහොමද යාළුවනේ
    :)
    දවසින් දවස Internet භාවිතා කරන්නන් වැඩි වෙන එක කියන්න දෙයක් නෙවෙයි නේ:yes:

    ඉතින් මේ Internet ලබා දෙන ISP (Internet Service Provider) ලා එක එක packages දෙනවනේ.මේගොල්ලෝ ඒ packages වල connection speed එක සඳහන් කරන්නේ ටිකක් කපටි විදියට:angry::eek:.මොකද කියලා ඕගොල්ලොන්ට තේරෙයි.:yes:
    මම අද කියලා දෙන්න යන්නේ මේ ගැනයි.:cool:

    උ.දා.

    1. 512Kbps
    2. 1Mbps
    3. 2Mbps

    මේ උදාහරණය දිහා බැලුවම එක පාරට පේන්නේ

    1. තත්පරයට කිලෝබයිට් 512 වගේ නේද :nerd: (
    Kilobytes per second)
    2.
    තත්පරයට මෙගාබයිට් 1 හා, (Megabytes per second)
    3.
    තත්පරයට මෙගාබයිට් 2

    ඇත්ත මේකද?:confused:

    එය එසේ නොවේ.මේකෙන් කියන්නේ මේකයි (උ.දා. අනුව)

    1. 512Kbps
    2. 1Mbps
    3. 2Mbps

    මෙහි simple 'b' යොදා ඇත්තේ තත්පරයට කිලෝබිට්ස් කියන එකයි (Kilobits per second):cool:

    ඒ වගේම Megabits per second :cool:

    Capital 'B' යොදන්නේ නම් අදහස් වන්නේ Kilobytes per second හා,
    Megabytes per second

    ඒ අනුව,

    1byte = 8bit

    1MB = 1024bytes

    1. 512 Kbps = 64 KBps (512 KB/8 bit)
    2. 1 Mbps = 128 KBps (1024 KB/8 bit)
    3. 2 Mbps =256 KBps (2048 KB/8 bit)

    දැන් තේරුනා නේද කට්ටියට:).ඉතින් මේ ගැන දන්න කට්ටියත් ඉන්නවනේ.නොදන්න අයට බලාගන්න බම්ප් එකක්වත් දාලා යන්න

    (REP+ බාරගනු ලැබේ):rolleyes:
    uba SLIIT eke yakaada? :rolleyes::D:P