මටත් මුලින් එහෙම අවුලක් පෙනුනා.ඒත් මැච් එක ඉවරවෙලා යනකොට දෙන්නා හොදට හිනාවෙවී කතා කරකර ගිය නිසා එහෙම අවුලක් නෑ වගේ බන්.කොහොමත් හොද යාලුවො අතර උනත් යම් යම් ප්රශ්න ඇතිවෙන්න පුලුවන්.ඒත් ඒවා තියෙන්නේ බොහොම ටික කාලයයි.ඊට පස්සේ ඒවා හරියනවා :)
හැබැයි සංගා නම් මොකක්හරි ලොකු අවුලක ඉන්න බව නම් පේනවා...