මචන් මේක මරිසියක් නෙමේ.අපේ ඔෆිස් එකේ කෙනෙක්ට වෙච්ච දෙයක්.උඹලා දන්නවනේ ඔය ඔෆීස්වල ඉන්න නෝනලා.මහත්තුරු අතර යම් යම් සීන් කෝන්(කොටු පැනීම්) සිදුවෙනවනේ.
ඉතින් ඔන්න ඔය වගේ ඔෆිස් එකේ කොටුපැනීම් වලට නමක් දිනා සිටින මහත්තයෙක් දවසක් ඔෆිස් එකේ කටිටියගේ වාර්ශික සුහද හමුවට පවුලේ කටිටියත් එක්කගෙන...