බලන් හිටු ලංකාව ට මොකෝ වෙන්නේ කියලා අපේ උන් තාම බොන්ඩ් ඉස්සු එක කලේ නැ
මුන් චන්ද තියන් අතල් ගන්නවා ,මේ අවුරුද්දේ අග 500 us doles බොන්ඩ් ගෙවන්න ඕනා 2007 ගත්ත ...
සාමන්යෙන් නය මුළු නිෂ්පාදනයෙන් 60 % ක තියා ගන්න ඕනා ....එක මුළු නිෂ්පාදනයට වඩා වැඩි උනොත් කෙස්
ග්රීසියට උනේ ඔලිපික් තියපු එක...