පිට කසන්න කොට්ටක් ඕන වෙයි කියල අපි හීනෙකින් වත් හිතන්නේ නැනේ ,එත් බන් ඕක හදපු එකා එක පට්ට ට දුන්නා ටුවරිස් ලාට ,දැන් උ හෙන කොටි පතියෙක්
එනිසා හදන දේ ගැන ලගු කරන්න එපා ,ගොවිතැන ගැන බලන්න ,ඒවගේම ටෙරාසෝ වල ස්කේටින් කපන මැෂින් එකක් ,ඒවගේ ෆීල්ඩ් එකක්
අනික දැන් තාර දාන ඒවා තිනවා ,ඒවා ට ඕනේ දෙයක්...