1. Ryan08

    මේවගේ පැලයකින් කොහොමද?

    මේවා පාවිච්චි නොකර කොහොමද බං උබලගේ ස කරන විහිළු වලට හිනාවෙන්නේ. හරිනම් මේවා අත්‍යවශ්‍ය බාන්ඩ අතරට එකතුකරන්න ඕන 😁😁
  2. Ryan08

    මෙතන වැරදිකාරයා කව්ද ඔයා හිතන විදියට සහ නීතිමය වශයෙන්

    දරුවෙක් නිසාත් ආත්මාරක්ෂාවට කරපු දෙයක් නිසාත් දරුවට දඩුවම් කරන්න බෑ මම හිතන්නේ. පරිවාසේට දායි ගොඩක් දුර‍ට
  3. Ryan08

    රටපුරා ඉටිපන්දම් හිඟයක්!!!

    දැන් මිනිස්සු ඉන්නේ පට්ට සන්තෝසෙන් සල්ලිත් හොදට තියෙනවා ඉතිං හැමදාම ලයිට් ඕෆ් කරලා candle light dinner ගන්නවා ඇති. ඒක බලාගෙන ඉන්න බැරි උන් එක්ක කොහොමද රටක් දියුණු කරන්නේ. සුද්දෝ ඕවා කරන්නේ වැලන්ටයින් දවසට විතරයි අපි එහෙමද?? වයස් බේදයක් නැතුව වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න උන්දලා පවා candle light...
  4. Ryan08

    බල්ලට බෙත් දැම්මා

    කියලා වැඩක් නෑ. පට්ට ආඩම්බරයි මචෝ. වදාපු අම්මවත් වයසට ගියාම පාරට ඇදලා දාන උන් අතර මෙහෙම බෝසත් හිත් තියෙන උනුත් ඉන්නවා කියලා දැනෙද්දී මාර සතුටුයි. හදපු වදපු දෙමව්පියන්ටත් එක්ක පිං. ඒ අහිංසක සතා මොනතරම් වේදනාවකින් ඉන්න ඇද්ද??? මට තියෙන ප්‍රශ්නේ මෙහෙම වැඩක් කරද්දී ඇයි මචෝ උබලා ග්ලව්ස් පාවිච්චි...
  5. Ryan08

    මහරගම ලැට් ඵක බේරාගන්න රණ්ඩු වුන වීර කාන්තාව..

    දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත 😁😁😁😁
  6. Ryan08

    මම නම් මේව අනුමත කරන්නේ නෑ 🤣

    මේවා කොහෙද බං බලුවැඩ??? මෙහෙම තමයි කරන්න ඕන මොකද හැමෝම කියන්නේ දෙසිය විසිපහක් කරපු හැටි විතරයි. කවුරුවත් කියන්නේ නෑ හැටනම ලක්ෂයක් කරපු හැටි. ඉතිං මෙහෙම හරි මතක් කරලා නොදුන්නොත් අපරාදේ
  7. Ryan08

    දැන් මිනිස්සු ඉතාමත් Luxury Life ඵකක් ගත කරන්නේ..ෆ්‍රිජ් තියෙනව හැම ගේකම..දැන්ම ලයිට් කැපුවොත් වැඩේ ගොඩ..-ගම්මන්පිල

    ඇයි ඒ විතරක්ද ඉස්සර පාරේ පිපිරෙච්ච බෝම්බ දැන් ගෙවල්වල කුස්සියේ පුපුරන්නේ මොන තරම් නම් දියුණුවක්ද ඒක???? එතකොට බයික්වල යද්දී දාපු හෙල්මට් ගෙදර කෑම උයනකොට දානවා කියන්නේ සුළුපටු දියුණුවක්ද?? හිතුන වෙලාවක කඩේට ගිහින් ගත්ත හාල්ටික සීනීටික පිටිටික පාන්දර ඇවිත් පෝලිමේ ඉදලා ගන්න එක 😁😁😁😁
  8. Ryan08

    ඩයනා ගමගේ සිදුකල යෝජනාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජයඝෝෂා පවත්වයි.අපි ජනාධිපතිතුමාට ෆේල් වෙන්න දෙන්නේ නෑ

    ජනාධිපතිතුමානම් කොහොමත් ෆේල් . පුළුවන් නම් රට ෆේල් වෙන්න නොදී ඉදපල්ලා
  9. Ryan08

    කවුද මේ එළකිරි member ?

    උබ සේරටම කලින් බයිසිකලේ බ්‍රේක් හදාගනින්. ඊටපස්සේ හොයමු කවුද ඔතන ඔය හිටගෙන ඉන්න උන් දෙන්නා කියලා 😁😁😁😁
  10. Ryan08

    ඒ ආතල් එකත් කුඩු😂

    උබ ඔය කිව්වේ පාස්කු බෝම්බේ ගැන නේද??
  11. Ryan08

    තුවාල උන බල්ලෙක්

    මේ සතාට පිහිටවෙන්න වචනෙකින් හරි උදව් කරන උබලා හැමෝටම පිං මචංලා. ඇත්තටම පිං කියන්නේ මේවා තමයි
  12. Ryan08

    ඇටේ බක්කියට දාන්න එපා ! 💡

    පලතුරු කාලා ඇට විසිකරනවා තියා මිනිස්සුන්ට දැන් ලොදත් නෑ. ළග තියෙන ඇටදෙක තමයි විසිකරන්න වෙන්නේ 😁😁
  13. Ryan08

    මං ජනාධිපති වුණාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා..- අනුර දිසානායක

    ඒක දකින්න අපි ජිවතුන් අතර නැතිඑක ගැන පට්ට දුකක් දැනෙනවා
  14. Ryan08

    ක්‍රිස්ටියානෝ නාමල්ඩෝ

    තනියම විබාගේ ලියලා ලෝයර් උනා වගේ කෙල්ලෝ එකක් ෆුට්බෝල් ගහලා කප් එක උස්සන්න ඇති 😁😁😁😁
  15. Ryan08

    බෝම්බය තැබූ හේතුව හෙළිවෙයි... සැකකරුගේ පාපොච්චාරණය..😱

    සුමති එවෝඩ් එක නම් ෂුවර් ඒත් තාම අත්දැකීම් මදිබවක් සහ යතාර්ථයට දුරබවක් පේනවා ඒක නම් ඉතිං ඕනම නවක අධ්‍යක්ෂක කෙනෙක් අතින් සිද්දවෙන්න පුළුවන් දෙයක්. වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. සුබ පතනවා
  16. Ryan08

    "හෙණ ගහපං, හැඳි ගෑවිලා ම පලයන්" - මහබැංකු සේවකයින්ට එල්ල වූ නොසිතූ විරූ ප්‍රතිචාරය

    මෙහෙම කෑගහන්න කොච්චර වේදනාවක්‌ ඇතිද??? ඒත් ඉතිං මේ ඉන්නේ පහළම සේවකයෝ ඒ මිනිස්සු මොනවා කරන්නද??? අනිත් අයට හෙණගහන එක කොහොම වෙතත් ඔය කෑගහන කෑගහිල්ලේ හැටියට මේ මනුස්සයට නම් පපුවේ අමාරුවක් හැදෙනවා

    No contents