මම ලියපු එකක් නෙවෙයි බං කරුණාරත්න දිවුල්ගනගේ කියන ලස්සන සිංදුවක් ඔය. වෙලාවක අහලා බලපන් පට්ට සිංදුව. අපෝ දාලා ගිය එක ගැන කිසිම අවුලක් නෑ. මොකද ඒකී දාලා ගිය නිසා තමයි මට රත්තරන් ගෑණියෙක් හම්බවුණේ.යන උන්ට යන්න දෙන්න ඕන බං බලෙන් මොනවා ගත්තත් ආදරේ කියන එක ගන්න බෑ. එහෙම හිත රවට්ටගන්න යාප්පුවෙන්...