මමත් දකින්නේ මේ දේ බං කොටින්ම අපි රටක් විදියට සංවේදි වෙනවා වැඩියි ප්රශ්නයකට තිරසාර විද්යාත්මක විසදුමක් හොයනවට වඩා අපි ජනප්රිය මතය පස්සේ යනවා. ගෝඨා කියන්නෙත් ඒ වගේ ඇනගත්ත හොදම තැනක්. ගෝඨා එක පාරක් හරි අනුර,සජිත් එක්ක public debate එකකට ආවා නම් උගේ ඡන්ද මිලියනයක් වත් ගැලවෙනවා. කැම්පේන් එක කරපු...