1. parallax

    දුකට සැපට සනී - අනිවා කියවපිය

    සෝමවංශගේ ජවිපෙට වඩා අනුරගේ ජවිපේ පට්ට විදියට ලිබරල් උනා. හොදට හොයලා බැලුවොත් විජේවිරගේ ජවිපෙත් ලිබරල් ගති පෙන්නනවා. කොහොමත් ලිබරල් කියන්නේ එක්තරා වමක් තමයි. අපි සම්බන්ධ උනෙත් ඒ 2013 න් පස්සේ ජවිපෙට. NPP එක කියන්නේ social liberalism වලට හොදටම හැරෙන්න උන් තිබ්බ අඩිය මොකද marxist-leninist core එකක්...
  2. parallax

    ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

    මට life advices දෙන්න නම් qualifications නෑ. හැබැයි මග‌ේ වයස‌ේ එකෙක් හින්දා ප‌ොඩි හරි උදව්වක් වෙයින‌ේ කියලා මේක ගහන්නේ. elakiri එක‌ේ ඔක දාපු එකම ම‌ෝඩකමක් බං ම‌ේක‌ේ reply කියවලා ප්‍රශ්න‌ේ double වෙන්න පුලුවන්. ඔක්ක‌ොටම කලින් කියපන් උඹ ඔය ඉන්න field එක‌ේ ආසාවෙන්ද ඉන්න‌ේ කියලා? අවුරුදු 07 ක්...
  3. parallax

    තෙල් පෝලිමේ වංචා සදහා අදහසක් මේක

    එකට ඉතින් Investigation එකක් යන්න වෙනවා බං. CCTV, fuel pump records එහෙම ඉතින්. හැබැයි කේස් දෙක තුනක් file වෙලා කෙල උනොත් එහෙම බය වෙනවා ගොඩක් එවුන් මමත් හිතුවේ එහෙම. නැති කරන්නම බැරි උනත් අවම වෙයි
  4. parallax

    මැණික් පොත්

    device හදන්න බෑ colored stones වලට හදල වැඩක් නෑ. diamonds වලට නම් තියෙනවා lab වල එක එක device මොකද diamond market එක ගොඩක් ලොකුයි colored stones වලට වඩා. ඔය දාලා තියෙන device එකෙන් කරන්නේ hardness එක test කරන එක. hardness එකෙන් විතරක් ගලක් අදුරගන්න බෑ බං. ඔකක් අතේ තියන් පොලකට ගියා කියන්නේ...
  5. parallax

    තෙල් පෝලිමේ වංචා සදහා අදහසක් මේක

    මොකද හිතන්නේ මේ ගැන? Reward system එක නම් අයින් කරන්න ඔනේ.
  6. parallax

    මැණික් පොත්

    පුලුවන් පකක්! GJRTI එක‌ේ ක‌ෝස් තියෙනවා බලල කරපන් එකක් නැත්තන් මොරටුව කැම්පස් එක‌ේ තියෙනවා. හැබැයි ඔය ක‌ොච්චර ඉගෙන ගත්තත් ප‌ොළවල් වල පතල් ගානේ චාටර් වෙලා හ‌ොද ගානකට කෙලවගෙන ඇරෙන්න (ග‌ොඩක් එවුන් ‌ම‌ේ වැඩ‌ේ අත අරිනවා එ‌හෙම උනාම) වෙන විදියකට ග‌ොඩ ගියපු එවුන් නම් හම්බෙලා නැ මට මෙච්චර කාලෙකට. ලක්ෂ...
  7. parallax

    international remittance not credited to Commercial bank

    As someone mentioned earlier this may be due to the AML procedures, anyway don't worry just follow up with your originating bank and if transfer is failed at some point it will be revert back to originator. Don't call customer service because it is waste of time, as an example i called sampath...
  8. parallax

    international remittance not credited to Commercial bank

    Check the swift website machan they clearly mention there that how SWIFT system is working, I don't know whether you are a banker or not but I am an exporter my self and I am always doing various kind of international transfers with different countries so this is my experience so far, first of...
  9. parallax

    Can't we use QR code to track thecount of fuel liters issued according to QR code?

    නෑ දැන් designated shed එකකුත් දෙනවා QR එකට එතකොට එවන ලීටර් ගාන හරියට පොලිසියට සහ essential services වලට සහ owner ට වෙනම quota එකකුත් අනිත් වාහන වලට වෙනම quota එකකුත් දෙනවා ෂෙඩ් එකේ එකා quota ලිමිට් පන්නලා ගැහුවොත් උගේ තෙල් ඉවරවෙනවා වාහන ගානට කලින්. එතකොට සට පට සත්තපඩි මිනිස්සුන්ගෙන් සහ...
  10. parallax

    international remittance not credited to Commercial bank

    country? originating bank? currency? it is because swift system transfer is going through different intermediary banks so it can take upto 5 business days to reach the destination
  11. parallax

    ආයෙමත් ඡන්දයක් තිබ්බොත් කාටද දෙන්නෙ?

    uge deshapalane mokek hri loku karan uge passen yana eka thamai bn ita wada ganna deyak na panditha pakayage
  12. parallax

    ආයෙමත් ඡන්දයක් තිබ්බොත් කාටද දෙන්නෙ?

    modama pakayek thamai oka fb eke haminune nathi tika witharai
  13. parallax

    ඇමරිකානු තානාපතිනියගේ බොඩි ගාර්ඩ්ලා සැට් එක.. 😯😯😯

    risk assesment එක අනුව බං ඒක තීරණය වෙන්නේ සමහර රටවල් වල ඔහොම යන්නෙවත් නෑ. අපේ රට ඇමරිකන් එවුන්ට පට්ට safe ඒ කියන්නේ. අපි යකෝ ඇමරිකන් කාරයෙක්ව ජනාධිපති කරලා තව එකෙක්ට මුදල් ඇමතිකම් දුන්න ඩයල්නේ. උන්ට ඇමරිකාවට වඩා ෂුවර් ලංකාව ඒක හින්දා
  14. parallax

    රංජන් තග දමයි

    ramen huthto oya sarama adagena blpn handcuff dagena bus ekata naginna puluwanda kiyala ara huththige putha ae assse thallu karapuwama dath tika thala ganna wenne footboard eke watila. ranja ge kata hoda nathi unata u patta andapaala dial ekak hena meeteren inne, mata oya boru pada huththalata...
  15. parallax

    ඉඩමකට කේවියට් ඵකක් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?🤔

    ඔව් අනිවාර්යෙන් වීදි ෙර්ඛා වගේ දේවල් චෙක් කරන්න ඔන මිනිස්සු හැබැයි ඉස්සරට වඩා දැනුවත් මේවා ගැන දැන් නම්
  16. parallax

    ඉඩමකට කේවියට් ඵකක් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?🤔

    හැබැයි මචං කේවියට් එකක් දාන්න පුලුවන් මාස 3 කට ෙහා් 6කට වගේ කාලයකට. එක හින්දා ඉඩමක් ගද්දි පත්තිරු චෙක් කරලා පෙර පැවරුම් හරියට වෙලා තියෙනවාද හිමිකම් තියෙන අය ඉන්න පුලුවන්ද කියලා හරියට lawyer කෙනෙක් ලවා කීයක් ගියත් වියදම් කරලා චෙක් කරගනින්. එහෙම නැත්තන් පොඩි ලෝන් එකක් වත් දාපන් 10% කට වගේ...
  17. parallax

    තබුත්තේගම ඉන්නෙ කවුද?

    උදව් කරපන් බං අහිංසක ෙපාඩි එකෙක්ට ඉගෙනගන්න පුලුවන් නම් ගොඩකට, පින් ගැන නම් දන්නේ නෑ බං උන්ගේ හිනාව දකිද්දිත් පට්ට සතුටුයි, රටේ අනාගතයතටත් උඹ කරන්නේ ලොකු උදව්වක් බන්ධනාගාර වහන්න උදව් කරපන් සමාජෙට බැන බැන හිටියොත් වැඩක් වෙන්නේ නෑ. ගනයොන්ට නම් වියදම් කරන්න දෙන්න එපා සතයක් අපිටත් එක්ක හෙන...

    No contents