ඊයේ "වෙඩි නොවදින ළමයි" ෆිල්ම් එක බැලුවා සිංහලු. ඒක පට්ට ගති. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකං එකම ගැම්මෙන් බලන්න පුලුවන්.
ඒත් මේ ෆිල්ම් එකෙන් සමස්ථයක් විදිහට සමාජයට දෙන මොකක් හරි පනිවිඩයක් තියෙනවද කියලා නම් මට පැහැදිලි නෑ. නැත්තං සිද්ධි ටිකක් ගලපලා හදපු කතාවක් විතරද? :eek:
උබලා බැලුවා නම් උබලට...