මෝඩ බල්ලො vs බුද්ධිමත් පූසො

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    crazy cats cat GIF
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මේ නම් මාස දෙක තුනක පැටියෙක්නෙ බං. :rolleyes:
    මං දැක්කා මාස ගාණක පැටියෙක් ටීවී එකේ කුරුල්ලෝ දැකලා ටීවී එකට පැනලා ටීවී එක බිමට දානවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Puso rocks
    Pus brain eka balange brain ekata wada podi unath

    @Solo Rider
    ------ Post added on Feb 20, 2023 at 11:46 AM

    රෙද්ද
    මූසල, කාලකන්නි පූසො දන්නෙ හොරා කන්න විතර්‍යි. මොකද්ද ඕකුන්ගෙන් ඇති වැඩෙ.
    හොර හැත්ත

    බල්ලො ඒ වගෙද, කෙහෙලි ගුන තියනව,
    සර්විස් ඩෝග්ස් විදියට වැඩ කරනව, සමජෙට වැඩක් තියනවා

    බල්ලො පට්ට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,829
    113
    Kandy
    රෙද්ද
    මූසල, කාලකන්නි පූසො දන්නෙ හොරා කන්න විතර්‍යි. මොකද්ද ඕකුන්ගෙන් ඇති වැඩෙ.
    හොර හැත්ත

    බල්ලො ඒ වගෙද, කෙහෙලි ගුන තියනව,
    සර්විස් ඩෝග්ස් විදියට වැඩ කරනව, සමජෙට වැඩක් තියනවා

    බල්ලො පට්ට
    ow ow kehel watte wadata ehema aran tiye ara kanu harana ballekge tread ekakuth damma mama