1. Mint90

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    machan rich-back ganath dapanko :)
  2. Mint90

    මේක අහපියව්! data ගියාට කමක් නෑ.

    ඔව් මචං පුලුවන් උන් ගෙදර මොන මොනවා හරි වගාකරපල්ලා.මමත් හෙට අනිද්ද පටන් ගන්න ඉන්නෙ බන්
  3. Mint90

    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

    මේ වගේ උන් එක්ක තර්ක කරන්න යන්න එපා බන්,ලෝකෙ පැතලියි කියලා තාමත් හිතන් ඉන්න උන් එක්ක මොන තර්කද :lol:
  4. Mint90

    BMW I8

    සිරාවට බන්,මාත් ලක්ෂ 480ක් තිබ්බ නම් ඕක නෙවෙයි ගන්නෙ.අව්ලක් නෑ බන් ඌත් කොල්ලෙක්නෙ,උගෙත් ආසාවක් තියෙන්න ඇතිනේ :yes:
  5. Mint90

    මීමුරේ

    fb එකේ තියෙනවා මචං යමං කියලා page එකක් හරි group එකක් හරි,ඒකෙ උන් මීමුරේ tour plan කරනවා.පොඩ්ඩක් contact කරලා බලපන්.... :)
  6. Mint90

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ ජීවිතේ කිසිදා ශෝකයෙනි රිදුනේ ZujHzMJpAn8 මුරුගසන් වරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
  7. Mint90

    ආසියානු අලියා

    අලි bump
  8. Mint90

    ඔපරේෂන් මැජික් කාපට්

    මේක නම් සෑහෙන වටිනව මචං,මම දෙවනි ලෝක යුද්දෙ ගැන ටිකක් උනන්දුයි ඒකාලෙ ඉඳන්.ඒත් මේක කවදාවත් නොහිතුනු පැත්තක්.මගේ දෙවනි ලෝක යුද්දෙ ගැන තිබුනු දැනුම 100% කටත් වඩා වැඩි උනා මේ ත්‍රෙඩ් ටික නිසා....දිගටම කරගෙන පලයන් මචං :cool: :D
  9. Mint90

    ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook

    ඒ පොත් වලින් ගත්ත විස්තර එක පාරක් පත්තරේක ගියා, මම ඒක කියවලා තමයි හිඟන්නන්ට සල්ලි දෙන එක නැවැත්තුවේ.පට්ට හොරු බන්.ඒ පොත් ලියපු කාලෙත් එහෙම නම් දැන් කොහොම ඇද්ද කියලා හිතාගන්නවත් බෑ.... :sorry:
  10. Mint90

    10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

    අපේ sony tv එක ගෙනාවෙ 1994 මචං,තාමත් එලට වැඩ. IC එකක් replace කලා විතරයි තාම...
  11. Mint90

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    මම ඉතං හිටියෙ life insuarance එකක් දැම්මාම මැරෙන්නෙ නෑ කියලා බන්.... :D :P :D
  12. Mint90

    මෙන්න වැඩ්ඩො මචන්

    ඔව් බන් සුපිරි වැඩ්ඩො ඉන්නවා.අපේ අය promote කරන්නෙ නෑනෙ බන්.shooting වලින් world-rank 3 ඉන්න කෙනෙක් ඉන්නවලු බන්,තව දකුනු ආසියාවෙ best phisical condition තියෙන කෙනත් ඉන්නෙ අපේ navy එකේලු.ඕවත් promote වෙන්න ඕනා බන්.......
  13. Mint90

    Nurse කෙනෙක් හොදයි ද????????

    ඔව් මචං උබ කියල තියෙන දේ හරියටම හරි.කෙල්ල හොඳ නම් කරන රස්සාව බලපෑමක් නෑ බන්.මගේ හොඳම යාලුවො තුන් දෙනෙක් ඉන්නවා න්ර්ස්ලා.ලොකු අම්මගෙ පුතා බැඳපු අක්කත් න්ර්ස් කෙනෙක්.ලස්සනට පවුල් ජීවිතේ ගෙනියනවා.මුල් අවුරුදු දෙකේ විතර ටිකක් වැඩ වැඩී.අවුරුද්දට එහෙම සීනියර් අය අලුත් අයව තියලා නිවාඩු යනවා.අනිත් අයට...
  14. Mint90

    රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016

    සමහර විට වෙන්න පුලුවන් මචං,ඒත් මම නම් හිතන්නෙ දැන් නම් අපේ air force එකේ seniour pilotලම අපේ අලුත් pilotලව train කරනවා ඇති කියලා.... :yes::cool:
  15. Mint90

    ආයුධ ගබඩාවකට පනිමු.... 18+

    ඔව් බන් මම අහලා තියෙනවා සාම්ප්‍රදායික ක්‍රමයට සමුරායි කඩුවක් හදන්න මාස 3කවිතර යනවා කියලා.

    No contents