මගේ Sony bravia 32' අවුරුදු 4 වැඩකලේ... company ගෙනිච්චම උන් කියනවා අලුත් එකක් ගන්න එක ලාබය් panal 1ක් දානවට වඩා කියලා ... දැන් innovax 1ක් ගත්තා බන් ආපහු ... මොනවා කරන්නද?

muu ahala thiyenne LCD,LED tv gana , eeth comment karanne crt tv gana![]()


https://ikman.lk/en/ad/sony-crt-21-tv-for-sale-colombo
meka hondaiyda machanla.kedunoth parts tiyenawada daanna

උඹ දැං crt එකකටද ට්රයි කරන්නෙ..![]()
මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.[/QUO
abans ganna epa
LED LCD ටීවි අවුරුදු දහයකට වඩා පාවිච්චි කරපු අය ඉන්නවද?
මම අහන්නෙ පැනල් එක මාරු නොකර, වෙන රෙපෙයාර් කළාට අවුලක් නෑ..
LED කිව්වට එතනත් තියෙන්නෙ LCDම නේ..
CRT වලට ගහන්ඩ තාම ටීවි තාක්ෂණයක් ආවෙ නෑ නේ..

මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.![]()

මම දැන් අරන් තියෙන්නේ ඒක..මගේ සිංගර් 24 එලීඩි එක අවුරුදු 5ක් භාවිතා කරලා 15000ට මම ගිය සතියේ විකුණ්නා.. කිසිම අවුලක් නෑ අවුරුදු 5ටම![]()

මගේ සිංගර් 24 එලීඩි එක අවුරුදු 5ක් භාවිතා කරලා 15000ට මම ගිය සතියේ විකුණ්නා.. කිසිම අවුලක් නෑ අවුරුදු 5ටම![]()