1. Ryan08

    පරාජය නියත වූ මොහොතේ ලියමි

    ඒ කියලා තියෙන්නේ ටීම් එකේ ඉන්න එකොලොස් දෙනා වෙනුවට පැතුම්ට තනියම ගිහින් ගහලා මැච් එක දිනන්න පුළුවන් කියලා. මිනිහා සෑහෙන්න කණගාටු වෙනවලු මුන් දිනිනවා කියලා අපිව රැවට්ටුට්ව එකට. ඒක පැතුම් වෙනස්කරනවා කියලා ඔය තියෙන්නේ. දැන් දෙයියනේ කියලා අපිට බය නැතුව ඇස්දෙක පියාගන්න පුළුවන්. 😁
  2. Ryan08

    Sri lanka සුපිරි කෑමේ ඉනිම් අද සිට ආරම්භ වේ

    මොනවද බං මුන් පිස්සුනේ කෙලින්නේ ෆස්ට් විකට් එක ගියාට පස්සේ අරුන් දෙන්නා හොදට මැච් එක ගෙනාවා මම හිතුවා එකසිය අනුවක්වත් ගහයි කියලා. නොදකින් පටන්ගත්තා පෙරහැර යන්න. එකසිය පනහක්වත් ගැහුවේ නැත්නම් ෆයිට් එකක් දෙනවා බොරු.
  3. Ryan08

    Covid badu hari wage

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
  4. Ryan08

    මේක මොන වගේ දෙයක් ද?

    ඒක තමයි බං දරු කැක්කුම කියන්නේ තමන්ගේ දරුවෙක් දුකක් කරදරයක් නැතුව ඉන්නවා දකින්න තියෙන කැමැත්ත. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙමව්පියන්ට පුළුවන්. දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ කැක්කුම එන්නේ ඩබල් වෙලා. උබ කියන එක සමහර විට හරි වෙන්නත් පුළුවන් මොකද පෙර ආත්ම වල අපේ ණයකාරයෝ දරුවෝ හැටියට ඇවිත් ඒ ණය අපෙන්...
  5. Ryan08

    ඇන්ටිජෙන් වලින්, දියර පොහොරින් ගසා කන පොහොට්ටු නරුමයන් මැද කම්කරුවෙක් මනුස්ස කම කියා දෙයි

    නැති බැරි එකා දන්නවා බං තවත් නැති බැරි එකෙක්ගේ දුක. තියන එකාට තමයි කොච්චර තිබුනත් හොරා කකා තවත් ගොඩ ගහන්න හිතෙන්නේ. පව් මෙහෙම මිනිස්සුන්ට කවදාහරි ලැබෙන්න ඕන උතුරන්න.
  6. Ryan08

    ඔට්ටුවක් දැම්මා.. අද ලංකාව දිනයි නේද බං..

    ගහයි බං ෂුවර් 👍👍👍 බැරි උනොත් අත්පුඩි හරි ගහයි 😁😁😁
  7. Ryan08

    බොලව්....

    ඔය ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ??
  8. Ryan08

    උබලට ඉස්කෝලේ අන්තිම දවසේ මොන වගේ හැගීමක්ද බන් ඇති උනේ. මම අන්තිම Term එක ඉස්කෝලේ ගියේ නෑ.

    මට නම් තාමත් ඉස්කෝලේ මතක් වෙද්දී දුකයි. ඉස්කෝලේ යනකාලේ මොන වදයකද මේ කියලා හිතුනට අයින් උනාට පස්සේ මාර පාළුවක් දැනුණා
  9. Ryan08

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    චන්දිමාල් නම් අවුල් නේද මචෝ???? ඌ හොදයි බැට් එකෙන් ග්‍රවුන්ඩ් එකට එන මැස්සෝ එලවන්න
  10. Ryan08

    ඇයි මෙහෙම කරන්නේ නැත්තේ ?

    උබ කියන එක හරි ඒ උනාට හිතපන් ජනාධිපති මන්දිරේ ඉස්සරහ උද්ගෝෂණයක් කරාට ජනාධිපතිට දැනෙනවද?? නෑ ජනාධිපති ආතල් එකේ ඇතුලට වෙලා ඉදි. ඒවගේද පාරවල් අවහිර කරලා කරාම සාමාන්‍ය ජනතාව කොච්චර අපහසුතාවයකට පත් වෙනවද??? ඊටපස්සේ මිනිස්සු බනින්නේ ආණ්ඩුවට ඒ බනින එක චන්දෙකදී ආණ්ඩුවට අවාසියි. කරන්ට් කැපිල්ලත් එහෙම...
  11. Ryan08

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    අද කොහොම හරි ගහන්න ඕන බං. ඕපන් එන උන් හරියට උන්ගේ ඩියුටි එක කරානම් ගේමක් නෑ ගොඩ තමයි.
  12. Ryan08

    ළමයි දෙන්නා මරල පැනලා ගිය ලංකාවේ අම්මා..

    ????????? උබ depression ගැන අහලා තියෙනවද???? ------ Post added on 1635363816 ------ Post added on 1635366310
  13. Ryan08

    මේ TikTok කෙල්ල කව්ද බං?😍

    ඇත්තමයි බං පව් අහිංසක සත්තු. මුන්ගේ සමයන් වලට ඒ අසරණයෝ පලි නෑනේ 😡😡
  14. Ryan08

    ළමයි දෙන්නා මරල පැනලා ගිය ලංකාවේ අම්මා..

    ඒ අම්මා කොච්චර ලොකු මානසික අවුලක ඉන්න ඇද්ද ඔහොම තීරණයක් ගන්න ☹️☹️☹️ තමන්ගේ ජිවිතේ නැතිකරගන්න එක වෙනයි ඒත් දරුවෝ මරණ තැනට හිත හදාගන්න ඒ මනුස්සයා පත්වෙච්ච ඇත්තම හේතුව දන්නේ ඒ අම්මා විතරයි
  15. Ryan08

    හේමසිරිට සහ පූජිතට එරෙහිව තිබූ පාස්කු නඩුව අවසන්!

    පාස්කු දවසේ පල්ලි ගිය මිනිස්සු තමයි අන්තිමට වැරදිකාරයො ☹️☹️☹️☹️
  16. Ryan08

    ඇලන් නැති උණා

    Dogs are not our whole life, but they make our lives whole. ☹️☹️☹️

    No contents