බලෙන් දෙන්නේ නෑ. ඒත් ගොඩක් තැන්වලින් රිජෙක්ට් වෙනවා. මෙහේ වෙච්ච දෙයක් කියන්නම්. වකුගඩුවක් බද්ද කරන්න වේටින් හිටපු ලෙඩෙක් මාස ගානකට පස්සේ ගැලපෙන වකුගඩුවක් හම්බවෙලා ඔපරේෂන් එකට hospital admit වෙන්න කියලා. සේරම ලෑස්ති කරාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ පේෂන් කොවිඩ් වැක්සින් එක අරගෙන නෑ කියලා...