1. M

    මොකක් කරන්නද කියලා බැලුවේ

    ගිලෙන නැවෙන් පැනගනින් බ්‍රෝ.....😥😥😥😥
  2. M

    225 එපාද?

    ප්‍රාදේශීය සබා/පලාත්සබාත් එපා😎😎😎😎
  3. M

    මෙන්න ගිනි තියපු බඩුව ??

    බයි කුක්කෝ🤣🤣🤣
  4. M

    හිතවත් මන්ත්‍රීවරුන් මහිට යන්න එපා කියයි.මහින්ද අද ජාතිය අමතයි. 🔴BREAKING

    ගූ ගැහුවත් මායි මල්ලී යන්නෙ නෑ...මීට මහින්ද රාජපක්ශ🥴🥴🥴🥴
  5. M

    News about Sri Lankas fuel crisis on BBC

    74 ක සංවර්ධනේ ප්‍රතිපල😬😬😬
  6. M

    කෝවිඩ් අරමුදලට මොකක්ද උනේ? ඒකටත් විදලා ද?

    ඔය වගේ ප්‍රශ්න අහල ජෙප්පෙක් වෙන්නද හදන්නෙ.....😊😊😊
  7. M

    සැබැ රණවිරුවන් ගෝල්ෆේස් ඒයි

    කට්ට ඇනිච්ච නංගි විතරයි අඩු🥴🥴🥴
  8. M

    අරගලය ගැන බැසිල්ගේ අදහස

    අම්මො🤣🤣🤣
  9. M

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    දැන් මොකෝ කොරන්නෙ...හෙටත් ඇදිරිනීතියද🥴🥴🥴
  10. M

    Emergency light bulbs help

    Bump....කොටුවෙ පේමන්ට් එකේ තිබ්බ...1500 ක් ලු🥴🥴🥴
  11. M

    Questions පෙට්‍රල් නැද්දෝ.....???

    බොරලැස්ගමුව,පිලියන්දල,මහරගම නුගේගොඩ,කොට්ටාව පැත්තෙ කොහෙවත් පෙට්‍රල් නැද්දෝ.....ගෙදරට යාගන්න තෙල් මදි බන්🥴🥴🥴🥴😒😒😒
  12. M

    නාකි මයිනා දැන් මෙහෙම කියනවා

    බනින්න එපා බන්...මොනා නැත්තත් ඉන්න රටක් ඉතුරු උනේ ඔය නාකි හිවලා නිසාලුනේ🥴🥴🥴🥴🥴
  13. M

    නැදුන්ගමුවේ රාජා දැයෙන් සමුගනී😢

    ඇත් රජුනි...සසරේ යම් බවයක නිවන් සුව අත්වේවා😥😥😥
  14. M

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    අඩෝ දසුනා😎😎😎
  15. M

    දිග්ගැස්සෙන ඉන්ධන පෝලිම් - බස් රථ මඟ නවතී

    සොන්නයො ටික හැංගිලාද😋😋😋
  16. M

    ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

    ගුපියො කියල විශේශයක් නෑ සොන්නයො..අපිටත් රිදිල ඉන්නෙ🥴🥴

    No contents