1. M

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    60/5🥴🥴🥴
  2. M

    මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ

    මුන් ඉතුරු තුනත් රෝල ගහල බෙල්ල මුලටම හිර කරල චුත වෙලා යයි...ආයි මොකෙකුටවත් ගොඩ ගන්න බෑ මේ අමුතු ඇටේ🥴🥴🥴
  3. M

    CEB ඔහොම හරි දුවන එක ගැන පුදුම වෙයන්

    අඩේ මගේ ජීවිත කාලේම හම්බකරත් ඔය බිල ගෙවන්න බැරි වෙයි🤣🤣🤣
  4. M

    හෙට පැය 05ක විදුලි කප්පාදුවක්

    දවසම කැපුවත් කමක් නෑ..ඉන්න රටක් ඉතුරු උනානෙ😋😋😋😋
  5. M

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    රටට වගේම ටීම් එකටත් හෙනගැහිල ඕයි🤭🤭🤭
  6. M

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    අඩෝහ්😋😋😋
  7. M

    "මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."

    අපිට වස කවන්න බෑලු.....රාජපක්සලගෙ හිත වාවන්නෙ නෑලු.....😥😥😥😥
  8. M

    ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 20

    බයි රචනා ප්ලීස්ස්ස්ස්🤣🤣🤣🤣
  9. M

    ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

    ඊලඟ ආන්ඩුව එනකල් රෝල ගහනව. මෙලෝ වැඩක් කරන්නෙ නෑ. ණය ගන්නව සාක්කුවෙ දාගන්නව ඉතුරු ටිකට බිල්ඩින් හදනව. ඊලඟ ආන්ඩුව ඇවිල්ල ඔක්කොම අනවශ්‍ය වියදමුයි බිල්ඩින් හැදිල්ලයි නවත්තලා ණය ගෙවනව. @erozan @N A K A M U R A ඇතුලු 69ක් පොන්න බයියො “ස්‍ංවර්දනේ කරන්නෙත් නෑ කන්නත් නෑ” කියල කෑ ගහනව. 69 ලස්සෙ ණය ගෙවපු...
  10. M

    Honda DIO - 2017

    W=Winter🙂
  11. M

    රන්ජන්ට හෙට සමාව නෑ..😎👍

    අවුරුදු තුනක් ඉවසල ඉන්න රන්ජා😊😊😊
  12. M

    අරුන්දිකගේ ප්‍රකාශය

    මූන්ට චන්දෙ දුන්න උන් තමා මල් පොන්නයෝ🤣🤣🤣
  13. M

    තිදෙනෙකු එකතැන අවසන් ගමන් යැවූ බිහිසුණු දුම්රිය අනතුර (CCTV)

    කාටවත් බැනල වැඩක් නෑ... වරදින්න තප්පරෙත් ඇති....සිහි කල්පනාවෙන් වාහන එලවමු..නිවන්සුව ලැබේවා😥😥😥
  14. M

    උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

    අම්මෝ කාපු දඩ ගාන මතකත් නෑ ඕයි🤣🤣🤣

    No contents