චේතනාව යහපත් වූ කල ආවාසගෙයි තුල අනාගතයේදී කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට යාම අවශ්ශ්ය නොවේ....බොරු හිගන්නාට රුපියල් දහයක් දීම හා ඇත්ත හිගන්නාට රුපියල් දහයක් දීමෙන් සිදුවන පින එක සමාන වන්නෙ අපගේ චේතනාව යහපත් වීමෙනි.....හිගන්න හවස ගෙදර ගොස් අබුදරුවන්ට සලකන්නේද..නැත්තන් ගල් කාලක් ගසන්නේද යන්න හා...